ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
Athulkotte guptha gaweshana madyastanayata yanna. ara MAWBIMA pattare hama dama yanne vistara/katha. umba aniwa etanata yanna. 0718836221 oya nmb ekata kata karanna. pattare tamai nmb eka tibbe.

මෙක විස්වාසද? මෙතෙන්ට ගිහින් හොද වුන අය කවුරු හරි ඉන්නවද?
 
scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මහන්සි නොවී ලඩ ගොඩදාන්න බෑ මචන්

    සහො , මෙකෙ අවුල තියෙන්නෙ තෙල් හිදෙන්න උනොත් කරගන්න අමාරුය් එකය්. :no::no:කොහොම නමුත් මම හොයල බලන්නම්.
    ස්තුතිය්.

    මහන්සි නොවී ලඩ ගොඩදාන්න බෑ මචන්. මගේ අම්ම වෙනුවෙන් මම වැඩ ඇරිල රෑ 10-11 ට ගෙදර ඇවිත් කසාය හින්දුව දිනපතා අවුරුද්දක් හමාරක් යනකන්. වතුර කෝප්ප 15-20ක් කෝප්ප බාගෙට හිඳින්න වුනා. උදේ 5 වෙනකන් දර දදා හින්දන්න ඕන. හිතපන්කෝ සනීපේ.

    උබට ඔතන කසාය තම්බන්න දෙන එකක් නෑ... ඒත් පිරිසිඳු තැඹිලි තෙල් වගේ දෙයක් ගේන්න කිව්වොත් කඩෙන් ගන්නවට වඩා ගෙදර හින්දන එක හොඳයි. උඹට අවුල්නම් ඒ අය කියනව විශ්වාසවන්තව තෙල්, බෙහෙත්බඩු ගන්න කඩයක්(මමනම් ගිහින් නෑ ) එතනින් ගන්න පුලුවන් වේවි. කෝකටත් ටිකක් විපරම් කරල බලපන්. අමනුශ්‍ය ප්‍රශ්නයක් ගැනත් සැක හිතන නිසා උඹට එතැනින් සෙතක් වෙයි.

    රොබොට් අයියා
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,832
    1,515
    113
    දැං මෙයාට සනීපද ? මොකද උනේ? update නැද්ද ?
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    දැං මෙයාට සනීපද ? මොකද උනේ? update නැද්ද ?

    ගිය සතියෙත් දුන්නු බෙහෙත් ඈගට ජිරනය නොවි මලපහ සමග පිට උනා.:confused::confused: දෑන් Dr. බඩට බෙහෙත් දුන්නා. ජීරනය යතා තත්වයට පත් කරන්න.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මහන්සි නොවී ලඩ ගොඩදාන්න බෑ මචන්. මගේ අම්ම වෙනුවෙන් මම වැඩ ඇරිල රෑ 10-11 ට ගෙදර ඇවිත් කසාය හින්දුව දිනපතා අවුරුද්දක් හමාරක් යනකන්. වතුර කෝප්ප 15-20ක් කෝප්ප බාගෙට හිඳින්න වුනා. උදේ 5 වෙනකන් දර දදා හින්දන්න ඕන. හිතපන්කෝ සනීපේ.

    උබට ඔතන කසාය තම්බන්න දෙන එකක් නෑ... ඒත් පිරිසිඳු තැඹිලි තෙල් වගේ දෙයක් ගේන්න කිව්වොත් කඩෙන් ගන්නවට වඩා ගෙදර හින්දන එක හොඳයි. උඹට අවුල්නම් ඒ අය කියනව විශ්වාසවන්තව තෙල්, බෙහෙත්බඩු ගන්න කඩයක්(මමනම් ගිහින් නෑ ) එතනින් ගන්න පුලුවන් වේවි. කෝකටත් ටිකක් විපරම් කරල බලපන්. අමනුශ්‍ය ප්‍රශ්නයක් ගැනත් සැක හිතන නිසා උඹට එතැනින් සෙතක් වෙයි.

    රොබොට් අයියා

    නෑ මචන් මෙකය් අවුල මම වෑඩ කරන්නෙ කුරුනෑගල wife කලුතර. නිවඩු මාසෙට දවස් 4ය්. ඉන්නෙ කුලී ගෙක. එකෙ කසය තම්බන්න නෙවෙය් උයන්නත් ඉඩ මදිය්. එ කොහොම වෙතත් එතනට යන්න විස්තර අහල ත්රඩ් එකක් දෑම්ම තවම හොද පිලිතුරක් (සෑහීමකට පත්වෙන්න තරම්) ලෙබුනෙ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1541224

    උබට පින් මෙහෙම නිතර මාව දර්යමත් කරන එකට.