මහන්සි නොවී ලඩ ගොඩදාන්න බෑ මචන්. මගේ අම්ම වෙනුවෙන් මම වැඩ ඇරිල රෑ 10-11 ට ගෙදර ඇවිත් කසාය හින්දුව දිනපතා අවුරුද්දක් හමාරක් යනකන්. වතුර කෝප්ප 15-20ක් කෝප්ප බාගෙට හිඳින්න වුනා. උදේ 5 වෙනකන් දර දදා හින්දන්න ඕන. හිතපන්කෝ සනීපේ.
උබට ඔතන කසාය තම්බන්න දෙන එකක් නෑ... ඒත් පිරිසිඳු තැඹිලි තෙල් වගේ දෙයක් ගේන්න කිව්වොත් කඩෙන් ගන්නවට වඩා ගෙදර හින්දන එක හොඳයි. උඹට අවුල්නම් ඒ අය කියනව විශ්වාසවන්තව තෙල්, බෙහෙත්බඩු ගන්න කඩයක්(මමනම් ගිහින් නෑ ) එතනින් ගන්න පුලුවන් වේවි. කෝකටත් ටිකක් විපරම් කරල බලපන්. අමනුශ්ය ප්රශ්නයක් ගැනත් සැක හිතන නිසා උඹට එතැනින් සෙතක් වෙයි.
රොබොට් අයියා