ලෙඩෙක්ට උදව්වක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Screenshot_20230225-222253~2.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    පව් කොල්ලා. ඔය මොනා තිබ්බත් ගණන් ගන්න එපා බන්. සාමාන්‍ය මිනිහෙක් වගේ හැසිරියන් සමාජේ. අනිත් උන්ට හුකා ගන්න කියල.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    :( දේව කැමැත්තද පෙර කරුමද ඔය දෙකම නෙවෙයිද
    කරුමෙ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සංසාරේ භයානකයි කිව්වේ එකනෙ. නරක කර්මයක් නැතුවත් ලෙඩ දුක් හැදෙනවා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Bump pothu kabara kiyanne meka neda
    නෑ වගේ නේද? මේ වෙන එකක් වගේ මොකක් හරි ඉන්නෝ ජාතියක් වගේ. කියන්න බෑ පොතු කබර වලම තවත් විදියක් ද දන්නෙත් නෑ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Siyalla karmaya.pudgalayata sambanday nan
    ඔව් ඕක එහෙම කියන්නත් පුළුවන්. හොඳ හෝ නරක කර්ම රැස් කරන හින්දා තමයි මැරි මැරී ඉපදෙන්නේ.එහෙම ඉපදෙන හින්දා තමයි ඔක්කෝම දුක් කියලා තර්ක කරන්න පුළුවන් සහ ඒ තර්කය එහෙම බැලුවම හරි. හැබැයි යම් නිශ්චිත දේකට මේ දේ වුණේ පෙර අකුසලයක් නිසාමයි කියලා පෘථග්ජන අපිට හරියටම කියන්න බෑ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Solo Rider

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    පව් කොල්ලා. ඔය මොනා තිබ්බත් ගණන් ගන්න එපා බන්. සාමාන්‍ය මිනිහෙක් වගේ හැසිරියන් සමාජේ. අනිත් උන්ට හුකා ගන්න කියල.
    u ehema hitiyat samaje Kon karanawa ban , amutu vidiyata balanawa

    Ape pantiye hitiya dath issarahata enawata palet ekak dapu kollek, u eka kana welawata ehema galawala watura cup ekak wage ekakata daanawa,
    Pantiye hitiya ekek wat u langa wadi wenna kamati une naa,
    Uta kiwwe mukaya , muka paala , kiyala nama Dala tibbe,
    mama UVA mage desk eka eha patte tiyagatta 9wasare indan 11ta yanakan,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    ඔව් ඕක එහෙම කියන්නත් පුළුවන්. හොඳ හෝ නරක කර්ම රැස් කරන හින්දා තමයි මැරි මැරී ඉපදෙන්නේ.එහෙම ඉපදෙන හින්දා තමයි ඔක්කෝම දුක් කියලා තර්ක කරන්න පුළුවන් සහ ඒ තර්කය එහෙම බැලුවම හරි. හැබැයි යම් නිශ්චිත දේකට මේ දේ වුණේ පෙර අකුසලයක් නිසාමයි කියලා පෘථග්ජන අපිට හරියටම කියන්න බෑ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    Ne mchn okata mn thread ekak demma.siyalla karmaya tama pudgalaya sambaday nan.api bija niyama ewa patalawagena inne.pudagalaya sambanday nan siyalla pera karmaya including 5 niyamas
     
    • Like
    Reactions: B.Chat

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Prof. JAYAMINI SENEVIRATNE · Paediatric Dermatologist
    එයාම ඕනි නෑ ... ලඟම තියන මූලික රෝහලේ සමේ රෝග සායනයට ගියානම් ඇති
    හරි යට බේත් බිව්වොත් ලෙඩෙන් හානියක් නැති තරමට තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්

    නිට්ටාවට හොද වෙනවා කියල එකක් නෑ

    මැරෙනකම් බොන්න වෙනවා
    බේත් වල අතුරු ආබද එන්න පුළුවන් අවුරුදු ගානක් යනකොට
    බේත් නොබිව්වොත් ඉතින් ලෙඩේ අතුරු ආබදෙකින් අවරුදු දෙක තුනකින් මැරිලා යන්නත් පුළුවන්
    මැරෙන්නේ නැතුව ජීවත් වෙලා හිටියොත් අවුරුදු 30කින් හරි නිට්ටාවට හොද වෙන විදියක් හොයා ගන්න බැරි කමකුත් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    u ehema hitiyat samaje Kon karanawa ban , amutu vidiyata balanawa

    Ape pantiye hitiya dath issarahata enawata palet ekak dapu kollek, u eka kana welawata ehema galawala watura cup ekak wage ekakata daanawa,
    Pantiye hitiya ekek wat u langa wadi wenna kamati une naa,
    Uta kiwwe mukaya , muka paala , kiyala nama Dala tibbe,
    mama UVA mage desk eka eha patte tiyagatta 9wasare indan 11ta yanakan,
    බලපං කරපු හොඳ මතක් වෙද්දී එන confidence එක. මරු බන්. ❤️
     
    • Like
    Reactions: B.Chat