ලෙඩෙක් ජනපති??

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
gotabhaya-rajapaksa.jpg

Former Defence Secretary Gotabhaya Rajapaksa is reported to have undergone heart surgery in Singapore.
This was revealed to court citing reasons for his failure to be present in court when then the case pertaining to the D.A. Rajapaksa memorial Museum case was taken up on June 02nd.
Through a motion on June 3rd Attorney Ali Sabri presented to court the medical report issued by a Singapore hospital.
He had also made a request to have the medical report placed in a safe under the custody of the Registrar. The court granted permission for this request.
:no::no::no:
 
Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
UNP eka government jobs wala salary wedi karanawa eka HODAI

Private unta mukuth wedi wenne na ne. Private unta wedi wenne badu milai TAX witarai.

Private jobs karana ewun jeewath wenna one nathda?
 
Last edited:

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    ශ්‍රී මුඛයෙන් ආදරේ කියන්න..
    සජිත් සෑර් මට බත් කටක් කවන්න..
    හිත නොරිදා ගෙයක් මාහට දෙන්න
    ඔබේ ශ්‍රි මුකෙන් හා, කියන්න..
    සජිත් සෑර් ශ්‍රී මුඛයෙන් ආදරේ කියන්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ස්ටේජ් එකේම පපුව හිර වෙලා වලකජ්ජ ගැහුවොත් එහෙම… ඒකත් මහා කුමන්ත්‍රනයක් වෙයි, සමහර විට "ඇමරිකන් කුමන්ත්‍රනයක්" හිනත් යනවා ඕයි!
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 80,000 k marapu electricity ratakta a nathi karapu gold ton 40k gewal walin ussapu factory 150kata wada gini tiyala export nawattapu. Lapa kota president wenna dagalanawa penne na. :yes:;);):yes:
    Hari nam jvp ballawa ellala maranna one Ibrahim ge gammiris puprawapu yakada batayak uth bassala :yes:;);):yes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Former Defence Secretary Gotabhaya Rajapaksa is reported to have undergone heart surgery in Singapore.
    This was revealed to court citing reasons for his failure to be present in court when then the case pertaining to the D.A. Rajapaksa memorial Museum case was taken up on June 02nd.
    Through a motion on June 3rd Attorney Ali Sabri presented to court the medical report issued by a Singapore hospital.
    He had also made a request to have the medical report placed in a safe under the custody of the Registrar. The court granted permission for this request.

    :no::no::no:

    පුරවැසි case එකෙන් පස්සේ මේක අල්ල ගත්තද ... යකෝ .. සජියගේ රට දියුනු කරන වැඩ පිළිවෙල කියපන්කො... මොන්ගල් ආතල් දෙන්නේ නැතුව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පුරවැසි case එකෙන් පස්සේ මේක අල්ල ගත්තද ... යකෝ .. සජියගේ රට දියුනු කරන වැඩ පිළිවෙල කියපන්කො... මොන්ගල් ආතල් දෙන්නේ නැතුව.

    මුන්ව ඉග්නොර් කරන එක තම හොදම වැඩේ මචන්
    මුන්ට සපෝට් එකට ඉන්නේ 20 ට 1 වගේ මේ පාර
    පව් වැඩේ අතරලා දාපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    ස්ටේජ් එකේම පපුව හිර වෙලා වලකජ්ජ ගැහුවොත් එහෙම

    චන්දෙට කලින් ගෝඨාභය අයින් කරන්න ගහන්න පුළුවන් හැම තුරුම්පුවම ගහල අන්තිමේ ඉතිරි වෙලා ඇත්තෙ ඕක විතරයි නේහ්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    පුරවැසි case එකෙන් පස්සේ මේක අල්ල ගත්තද

    අර හමුදාව කිලිනොච්චි අල්ලගත්තට පස්සෙ "ඇතුළටම එන්න දීල ගහන්න බලාගෙන ඉන්නෙ" කියල බලාගෙන හිටිය කොටි සපෝටර්ල වගේ දැන් මුනුත් බලාගෙන ඉන්නෙ අනිත් හැම උපායම වැරදුණාම ගෝඨාභය මරල හරි චන්දෙට ඉදිරිපත් වෙන එක නවත්තයි කියල, මොකද චන්දෙට ආවොත් වෙන දේ දැන්මම දන්න නිසා.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මුන්ව ඉග්නොර් කරන එක තම හොදම වැඩේ මචන්
    මුන්ට සපෝට් එකට ඉන්නේ 20 ට 1 වගේ මේ පාර
    පව් වැඩේ අතරලා දාපන්

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වද පොන්නයෙකුට, මානසික රෝගියෙකුට සහ "ශ්‍රී" ගුදයක් තියන එකෙක්ට වඩා හදවත් ලෙඩෙක් හොදයි බං.....
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වද පොන්නයෙකුට, මානසික රෝගියෙකුට සහ "ශ්‍රී" ගුදයක් තියන එකෙක්ට වඩා හදවත් ලෙඩෙක් හොදයි බං.....

    එකෙන්ම
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වද පොන්නයෙකුට, මානසික රෝගියෙකුට සහ "ශ්‍රී" ගුදයක් තියන එකෙක්ට වඩා හදවත් ලෙඩෙක් හොදයි බං.....

    Aniwa :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිත් එක මිනිහට වයසයි, ලෙඩා දුකා! පොඩ්ඩක් හිතහල්ලා මිනිහෙක්ට අපහාස කොරන්න කලින්, නැද්ද? හාට් සර්ජරි එකක් කොරලා ඉන්නේ, කොයි වෙලේද දන්නේ නෑ, බෙහෙත්ම බොනවා රාත්තලක් ඉතර දවසකට.. එහෙම මිනිහෙකුයි උඹලා වෙනුවෙන්ම මේ සේවය කොරන්න එන්න හදන්නේ..
    :lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    wayasai Trump ta 70 i mahathir mohomed ta 94 i malaysia wala. Anura kota wage hitiyata u 5 wasare newe. u awilla hadda nakiya kota hinda u
    5wasare wage:D:yes::yes::D
     
    Last edited: