ලෙඩේ හොද කරගන්න උදව් කරන්න

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    ඔය වගේම සීන් එකක මචන් මගේ යාලුවෙක්ටත් ආව.. හැබැයි උ කරේ දිනපතා උදේටයි හවසටයි දෙහි පාළුවක් අරන් හොදට අතුල්ලලා හෝදලා..පිරිසිදු රෙදිකල්ලකින් පිහිදාළ වෙලාන එක. මොනවද cream එකකුත් ගැව.
    එකට හරි ගිය.

    කොහොම නැතත් උඹ හොද cotton socks දාහන්,

    :yes::yes::yes::yes:
    Mageth lawata thibila cotton socks dammama hari giya mcn

    Beclomin wage cream 1kuth apply kara