ඔව් බං.. ලංකාවෙ සීනි භාවිත වෙනව වැඩිද මන්ද වෙන රටවලට වඩා.. පැණි බීම, කෝපි, කිරි, යෝගට්.. ඔය හැම එකේම සීනි නෙ බං.. මෙහෙ ඉන්නකොට සීනි දාල තේ බොනවත් වැඩී

අනික් එක බලන බලන අත තියෙන්නෙ පිටි කෑම... හදිස්සියකට ඕඩරයක් දාගන්නපික්මී ඇප් එක ඇරියත් කොත්තු/රයිස් තියෙන්නෙ 2/3 ක් ම. මස් එලවලු සුප් වගේ දේවල් කැවෙනව සෑහෙන්න අඩුයි...