මචන්ලා කැන්ඩි සහ කලම්බු වල ලෙදර් ශූස් ගන්න හොද ප්ලෙස් එකක් කියනවද ? 3000 කට වගේ හොද එකක් නැති වෙයිද ගන්න ?
tx machooobump
tx machooobump thamai
එහෙමද ? මන් බලන්නම් මචන්.මට යාලුවෙක් කිවුවා mc එකේ place එකක් තියනවලු හැබැයි ඔය ගානට ගන්න බැහැ 6000 විතර charm plain (without design) leather shoe එක.bettans එකේ ටිකක් බලපන්.
pitakotuwen ganna machan maliban street dutch meseum ekata yana pare
hoda leather shops thiayanwa
එල මචෝමාළු පාන්;15984606 said:bettans hodai..man aurudu 5k use kela eka shoe ekak..![]()
එල මචෝ.DI shoes.
බඩු ශුවර් ද ?
.