ලෙදර් ශූස් ?

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන්ලා කැන්ඩි සහ කලම්බු වල ලෙදර් ශූස් ගන්න හොද ප්ලෙස් එකක් කියනවද ? 3000 කට වගේ හොද එකක් නැති වෙයිද ගන්න ?
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මට යාලුවෙක් කිවුවා mc එකේ place එකක් තියනවලු හැබැයි ඔය ගානට ගන්න බැහැ 6000 විතර charm plain (without design) leather shoe එක.bettans එකේ ටිකක් බලපන්.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    tx machooo
    bump thamai
    tx machooo
    මට යාලුවෙක් කිවුවා mc එකේ place එකක් තියනවලු හැබැයි ඔය ගානට ගන්න බැහැ 6000 විතර charm plain (without design) leather shoe එක.bettans එකේ ටිකක් බලපන්.
    එහෙමද ? මන් බලන්නම් මචන්.

    pitakotuwen ganna machan maliban street dutch meseum ekata yana pare
    hoda leather shops thiayanwa

    බඩු ශුවර් ද ?

    මාළු පාන්;15984606 said:
    bettans hodai..man aurudu 5k use kela eka shoe ekak..:yes:
    එල මචෝ

    DI shoes.
    එල මචෝ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බඩු ශුවර් ද ?


    .

    gahala balapan, apinam e dawas wala sapaththu ganna gihin 300tath gahuwa
    iskole yana kalene,dan kale kollanta wage kello set une naha ban apita iskole yana dawas wala.weli weli hitiyanisa labeta hambawena ewa hodai
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    DI eke balapan, eka thama hodama thena,. airforce iddi dapu ape boot okkoma DI boots. 2nd cross street ekata harena thenama bettans ekak tiyenawa. eke hari wena onama tenakin leather gannawanam bettans ganna nattam DI. bettans shoes wala vitarai sole eka mahala enne original. and warrenty ekakut denawa 6 months.