ලෙන් කුඩුවක්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන් අඩුවට e-bay එකෙන් හරි:yes::yes:,ලන්කාවෙන් හරි ලෙන් කුඩුවක් ගන්න තැනක් දන්නෙ නැද්ද?

නැ නැ මචන්ලා,චුටි ලෙන් පැටියෙක් ඉයේ බිම වැටුනා,උ තාම ඇස් ඇරලවත් නැ.අපේ ගෙදර ඉන්න පුසාගෙන් බෙරගන්නයි ඔන...

;););)
 
Last edited:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පව් බන් සත්තු කූඩු වල දාන්න එපා

    ඔව් මචන්...සිරාවටම...
    ඔය අයිඩියා ව අතඇරහන්....