මචන් අඩුවට e-bay එකෙන් හරි:yes::yes:,ලන්කාවෙන් හරි ලෙන් කුඩුවක් ගන්න තැනක් දන්නෙ නැද්ද? නැ නැ මචන්ලා,චුටි ලෙන් පැටියෙක් ඉයේ බිම වැටුනා,උ තාම ඇස් ඇරලවත් නැ.අපේ ගෙදර ඉන්න පුසාගෙන් බෙරගන්නයි ඔන... ;););)