ලෙරි කෑන් ප්‍රශ්ණයක්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
    මන් නම් කියන්නෙ උබත් ලේන්නුන්ගෙ ජොක්කු හිල් කරපන්. එතකොට උන් යයි යන්ඩ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ජොක්කු උස්සන ලේන්නු? 😳

    why-are-you-why-are-you-gay.gif
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
    No option, exterminate them.. mama nam beheth thinba kela wela yanna.. or else pooso set ekak hadapan..
     
    • Like
    Reactions: chatura_CN

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    පූසෙක් ගෙනෙන් උන් එන් නෑ පූස එලියෙ ගැවසෙද්දි.. අපේ පූස කුරුලු ලෑල්ලට එන ලේන්නුන්ට ශොට් එක දෙන්න ගත්තා පස්සෙ මන් කුරුලු ලෑල්ල ගැලෙව්වා නැත්තන් හැමදාම ලේන්න්නු කනව පූසා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    පූසෙක් ගෙනෙන් උන් එන් නෑ පූස එලියෙ ගැවසෙද්දි.. අපේ පූස කුරුලු ලෑල්ලට එන ලේන්නුන්ට ශොට් එක දෙන්න ගත්තා පස්සෙ මන් කුරුලු ලෑල්ල ගැලෙව්වා නැත්තන් හැමදාම ලේන්න්නු කනව පූසා.
    Oya taram lennu inna ubala koheda ban
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මන් නම් කියන්නෙ උබත් ලේන්නුන්ගෙ ජොක්කු හිල් කරපන්. එතකොට උන් යයි යන්ඩ

    ජොක්කු උස්සන ලේන්නු? 😳

    why-are-you-why-are-you-gay.gif
    Joke නෙවෙයි බං. උන් ඇදුම් වල තැන් තැන් වලින් හපලා කෑලි අරන් යනවා කූඩු හදන්න.

    No option, exterminate them.. mama nam beheth thinba kela wela yanna.. or else pooso set ekak hadapan..

    පූසෙක් ගෙනෙන් උන් එන් නෑ පූස එලියෙ ගැවසෙද්දි.. අපේ පූස කුරුලු ලෑල්ලට එන ලේන්නුන්ට ශොට් එක දෙන්න ගත්තා පස්සෙ මන් කුරුලු ලෑල්ල ගැලෙව්වා නැත්තන් හැමදාම ලේන්න්නු කනව පූසා.

    පූසෙක් ගෙනෙන්
    පූසෝ හදන්න නම් මාත් කැමති. ඒත් බල්ලො දෙන්නා පූසෝ මරනවා බං.
    ------ Post added on Jun 25, 2025 at 1:13 PM

    Oya taram lennu inna ubala koheda ban
    වත්තක් මැද ගෙදර තියෙන්නේ. හැම පැත්තෙන්ම එනවා ඒ නිසා.
    ------ Post added on Jun 25, 2025 at 1:13 PM

    පොඩි ලේන් පැටියෙක් වැටිල හිටියොත් මට දියන් :lol:

    ඇති තරමක් ඇවිල්ලා අල්ලගනින් 😂
    ------ Post added on Jun 25, 2025 at 1:14 PM
     
    • Sad
    Reactions: MR.YOLO

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,856
    113
    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
    මචන් ගඳට වෙන්න ඇති. ඒ ගඳ යන්න භුමි තෙල් වල ගිල්වල වැලේ වනන්න. භූමිතෙල් සුවඳට ලේන්නු දුවයි. ඒත් හරිගියේ නැත්නම් වැලට ගිනිකුරක් ලන්කරන්න. භුමිතෙලුත් තියන නිසා වැඩේ හරි. :cool:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,583
    113
    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?

    ජොක්කු උස්සන ලේන්නු? 😳

    why-are-you-why-are-you-gay.gif
    අබුද්දස්ස කාලේ ලේන්නුත් ජොක්කු අඳින්න පටන් අරන් නේද 😂 😂
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Joke නෙවෙයි බං. උන් ඇදුම් වල තැන් තැන් වලින් හපලා කෑලි අරන් යනවා කූඩු හදන්න.
    මෙහෙමයි බම් සුන්දරයෝ තෝ බම් දමාලා තියන විදියේ තමා නෙව අවුල තියෙන්නේ
    ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා.
    මෙතන කියලා නෑ නෙව බම් ජොකාගේ කෑලි කෑලි ගෙනියනවා ය ගෙනියන්නේ ගෙවල් හදන්ටය කියාල බොලා ඈ? බලාපිය 😐
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගේ ලේන්නු
    අබුද්දස්ස කාලේ ලේන්නුත් ජොක්කු අඳින්න පටන් අරන් නේද 😂 😂

    ඒක නෙවැ බම් කියන්නේ සුන්දරයෝ.... 🤗 ලියාල තියන විදියෙන් මම හිතුවේ මහා ජරා අස්කික්කිත අසුන්දර ලේන් තඩියෙක් කියාල නෙව බම් 😏
     
    • Haha
    Reactions: Cypress