මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
මන් නම් කියන්නෙ උබත් ලේන්නුන්ගෙ ජොක්කු හිල් කරපන්. එතකොට උන් යයි යන්ඩමාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
No option, exterminate them.. mama nam beheth thinba kela wela yanna.. or else pooso set ekak hadapan..මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
Oya taram lennu inna ubala koheda banපූසෙක් ගෙනෙන් උන් එන් නෑ පූස එලියෙ ගැවසෙද්දි.. අපේ පූස කුරුලු ලෑල්ලට එන ලේන්නුන්ට ශොට් එක දෙන්න ගත්තා පස්සෙ මන් කුරුලු ලෑල්ල ගැලෙව්වා නැත්තන් හැමදාම ලේන්න්නු කනව පූසා.

Nuwara bn dannam ehe nemei inne. gas kolan thiyeddi enawa bn owunOya taram lennu inna ubala koheda ban
මන් නම් කියන්නෙ උබත් ලේන්නුන්ගෙ ජොක්කු හිල් කරපන්. එතකොට උන් යයි යන්ඩ
Joke නෙවෙයි බං. උන් ඇදුම් වල තැන් තැන් වලින් හපලා කෑලි අරන් යනවා කූඩු හදන්න.ජොක්කු උස්සන ලේන්නු?
![]()
No option, exterminate them.. mama nam beheth thinba kela wela yanna.. or else pooso set ekak hadapan..
පූසෙක් ගෙනෙන් උන් එන් නෑ පූස එලියෙ ගැවසෙද්දි.. අපේ පූස කුරුලු ලෑල්ලට එන ලේන්නුන්ට ශොට් එක දෙන්න ගත්තා පස්සෙ මන් කුරුලු ලෑල්ල ගැලෙව්වා නැත්තන් හැමදාම ලේන්න්නු කනව පූසා.
පූසෝ හදන්න නම් මාත් කැමති. ඒත් බල්ලො දෙන්නා පූසෝ මරනවා බං.පූසෙක් ගෙනෙන්
වත්තක් මැද ගෙදර තියෙන්නේ. හැම පැත්තෙන්ම එනවා ඒ නිසා.Oya taram lennu inna ubala koheda ban
ඇති තරමක් ඇවිල්ලා අල්ලගනින්පොඩි ලේන් පැටියෙක් වැටිල හිටියොත් මට දියන්
මචන් ගඳට වෙන්න ඇති. ඒ ගඳ යන්න භුමි තෙල් වල ගිල්වල වැලේ වනන්න. භූමිතෙල් සුවඳට ලේන්නු දුවයි. ඒත් හරිගියේ නැත්නම් වැලට ගිනිකුරක් ලන්කරන්න. භුමිතෙලුත් තියන නිසා වැඩේ හරි.මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?

ගේ ලේන්නුජොක්කු උස්සන ලේන්නු?
![]()
මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
අබුද්දස්ස කාලේ ලේන්නුත් ජොක්කු අඳින්න පටන් අරන් නේදජොක්කු උස්සන ලේන්නු?
![]()
මෙහෙමයි බම් සුන්දරයෝ තෝ බම් දමාලා තියන විදියේ තමා නෙව අවුල තියෙන්නේJoke නෙවෙයි බං. උන් ඇදුම් වල තැන් තැන් වලින් හපලා කෑලි අරන් යනවා කූඩු හදන්න.
මෙතන කියලා නෑ නෙව බම් ජොකාගේ කෑලි කෑලි ගෙනියනවා ය ගෙනියන්නේ ගෙවල් හදන්ටය කියාල බොලා ඈ? බලාපියජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා.
ගේ ලේන්නු
අබුද්දස්ස කාලේ ලේන්නුත් ජොක්කු අඳින්න පටන් අරන් නේද![]()
![]()