ලෙලුම් රත්නායක ඔබ අමතයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට නම් වික්ට ගැන ඉරිසියයි
    පින බන් පින :D 75දි 33 කෙල්ලෙක් තියා අඩුම පනහක හැටක ඇන්ටි කෙනෙක්වත් හොයාගන්න බෑ නෙ ලංකාවේ.

    තනිකඩ කොල්ලෝ හැමෝම වික්ටර් අන්කල්ව ආදර්ශෙට ගන්න ඕනේ හැට නෙවේ හැත්තෑ පහ පැන්නත් බලාපොරොත්තු නැතිකරගන්න එපා කියල.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුගේ අම්මගේ රෙද්ද ඒ නාකිය මොනව කරාම අපිට මොකද.. දැන් සේරම වැඩ නවත්තලා පන්සල් ගිහිල්ලා බෝධි පූජා තියපල්ලකෝ අරූට ආයේ නගින්න එපා කියල..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මුගේ අම්මගේ රෙද්ද ඒ නාකිය මොනව කරාම අපිට මොකද.. දැන් සේරම වැඩ නවත්තලා පන්සල් ගිහිල්ලා බෝධි පූජා තියපල්ලකෝ අරූට ආයේ නගින්න එපා කියල..

    Sira ban
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පින බන් පින :D 75දි 33 කෙල්ලෙක් තියා අඩුම පනහක හැටක ඇන්ටි කෙනෙක්වත් හොයාගන්න බෑ නෙ ලංකාවේ.

    තනිකඩ කොල්ලෝ හැමෝම වික්ටර් අන්කල්ව ආදර්ශෙට ගන්න ඕනේ හැට නෙවේ හැත්තෑ පහ පැන්නත් බලාපොරොත්තු නැතිකරගන්න එපා කියල.

    බලපන් ඌට දැන් දිව්‍යලෝකෙ ගියාවගේ ඇතිනෙ. ඉරිසියා හිතෙන්නෙ නැද්ද?:sorry:

    මුගේ අම්මගේ රෙද්ද ඒ නාකිය මොනව කරාම අපිට මොකද.. දැන් සේරම වැඩ නවත්තලා පන්සල් ගිහිල්ලා බෝධි පූජා තියපල්ලකෝ අරූට ආයේ නගින්න එපා කියල..

    :lol::shocked:

    Choon Paannnn:yes::yes::shocked:

    චූන් පාන් නම් මාරම වදයක්. මොකක් හරි වැදගත් කෝල් එකක් ගන්නකොට පාරේ චූන් පාන් යනවා