ලෙවකමින්_කන්න එපා..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113

    දැන් උඹ ස්පගේට්ට්හි කන එක දාලා උඹලගේ උඹලගේ කිව්වේ
    දැන් මේවා අපේ නෙමෙය් ද?

    තාම උඹ මගේ අර ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ

    උඹ ලොක්කා වගේ ඉරාන් වල ඇඳපු විදිහ කිව්වනේ
    ඉතින් දැන් මම අහන්නේ පන්සලකට එහෙම ඇඳගෙන යන්න පුළුවන් ද කියල
    කී වෙනි පාරද මම අහන්නේ

    Mama e damma turkey wala pic ekak. Uba kiwwa wage iran walath issara turkey wage thamai. Islam awilla gal yugayata genichcha. Pansal walata ehema adinne na
    Bahuthare gal yugaye. Fashion police awadiyen.
    කන්න ඕන වෙනකොට විතරක් තලගොයා හොඳය් එහෙම සීන් එකක් ද?
    :no::no:
     
    Dec 31, 2018
    332
    22
    0

    දැන් උඹ ස්පගේට්ට්හි කන එක දාලා උඹලගේ උඹලගේ කිව්වේ
    දැන් මේවා අපේ නෙමෙය් ද?

    තාම උඹ මගේ අර ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ

    උඹ ලොක්කා වගේ ඉරාන් වල ඇඳපු විදිහ කිව්වනේ
    ඉතින් දැන් මම අහන්නේ පන්සලකට එහෙම ඇඳගෙන යන්න පුළුවන් ද කියල
    කී වෙනි පාරද මම අහන්නේ

    ඊට ඉස්සෙල්ලා කියපන් මුස්ලිම් පල්ලියකට එහෙම ඇඳන් යන්න පුළුවන්ද ? :oo:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Bahuthare gal yugaye. Fashion police awadiyen.
    :no::no:

    උඹ ලොක්කා වගේ ඉරාන් වල ඇඳපු විදිහ කිව්වනේ
    ඉතින් දැන් මම අහන්නේ පන්සලකට එහෙම ඇඳගෙන යන්න පුළුවන් ද කියල
    කී වෙනි පාරද මම අහන්නේ

    තාම උත්තර නැහැ
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    ඊට ඉස්සෙල්ලා කියපන් මුස්ලිම් පල්ලියකට එහෙම ඇඳන් යන්න පුළුවන්ද ? :oo:

    මු කිව්වා එහෙම කොටට අඳින්නේ දියුණු මිනිස්සු ලු
    මුස්ලිම් පල්ලිය අදාල ම නැහැනේ මේ ප්‍රශ්නෙට මු බනින්නේ ඉස්ලාම් අවට පස්සේ කොටට අඳින්න දෙන්නේ නැති එක ගැන ඉරාන් වල

    එක්කෝ ත්රෙඅඩ් එක කියවල වරෙන් මැද්දෙන් පැනල දෙන්න එපා
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    උඹ ලොක්කා වගේ ඉරාන් වල ඇඳපු විදිහ කිව්වනේ
    ඉතින් දැන් මම අහන්නේ පන්සලකට එහෙම ඇඳගෙන යන්න පුළුවන් ද කියල
    කී වෙනි පාරද මම අහන්නේ

    තාම උත්තර නැහැ
    Ohoma reply 10k dala ahuwoth, mama aith kiyannam
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Ohoma reply 10k dala ahuwoth, mama aith kiyannam

    මරු උත්තරේ
    දැන් බබා වගේ උඹට දෙන්න උත්තරයක් නැහැ
    උඹ දාන හැම ත්රෙඅඩ් එකක් ම ඔහොමය්
    එක්කෝ පිලි ගනින් උඹ කිව්වේ හරක් කතාවක් කියල
    උඹ ඉස්ලාම් එක්ක තියෙන වෛරය නිසා උඹට ඇත්ත කියනකොට තර්ක කරන්න බැහැ කියල
    කුණු හරප නැතුව උඹ හෙන අසරනය්
    උඹ වෛරය පතුරුවන එකෙක්
    උත්තර ලැස්ති කරගෙන හිටපන්

    උඹ ලොක්කා වගේ ඉරාන් වල ඇඳපු විදිහ කිව්වනේ
    ඉතින් දැන් මම අහන්නේ පන්සලකට එහෙම ඇඳගෙන යන්න පුළුවන් ද කියල
    කී වෙනි පාරද මම අහන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මරු උත්තරේ
    දැන් බබා වගේ උඹට දෙන්න උත්තරයක් නැහැ
    උඹ දාන හැම ත්රෙඅඩ් එකක් ම ඔහොමය්
    එක්කෝ පිලි ගනින් උඹ කිව්වේ හරක් කතාවක් කියල
    උඹ ඉස්ලාම් එක්ක තියෙන වෛරය නිසා උඹට ඇත්ත කියනකොට තර්ක කරන්න බැහැ කියල
    කුණු හරප නැතුව උඹ හෙන අසරනය්
    උඹ වෛරය පතුරුවන එකෙක්
    උත්තර ලැස්ති කරගෙන හිටපන්

    උඹ ලොක්කා වගේ ඉරාන් වල ඇඳපු විදිහ කිව්වනේ
    ඉතින් දැන් මම අහන්නේ පන්සලකට එහෙම ඇඳගෙන යන්න පුළුවන් ද කියල
    කී වෙනි පාරද මම අහන්නේ
    9k one
     
    Dec 31, 2018
    332
    22
    0

    මු කිව්වා එහෙම කොටට අඳින්නේ දියුණු මිනිස්සු ලු
    මුස්ලිම් පල්ලිය අදාල ම නැහැනේ මේ ප්‍රශ්නෙට මු බනින්නේ ඉස්ලාම් අවට පස්සේ කොටට අඳින්න දෙන්නේ නැති එක ගැන ඉරාන් වල

    එක්කෝ ත්රෙඅඩ් එක කියවල වරෙන් මැද්දෙන් පැනල දෙන්න එපා

    මුස්ලිම් පල්ලිය අදාල නැත්තෙ මොකද ? උබ උගෙන් ඇහුවෙ කොටට ඇදන් පන්සල් යන්න පුළුවන්ද කියලනේ. ඉතින් මම අහන්නෙ කොටට ඇඳන් මුස්ලිම් පල්ලි යන්න පුළුවන්ද කියලා. :lol:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    ruchira55;24176916Pansal walata ehema adinne na[/QUOTE said:
    ඇය් බන් එහෙම?
    දියුණු මිනිස්සුනේ කොටට අඳින්නේ
    උඹ කියපු හැටියට
    ඇය් පන්සලට යන්න දෙන්නේ නැත්තේ?
    උඹේ තර්කෙට අනුව එක්කෝ
    පන්සල් යන්නේ එහෙනම් නොදියුණු මිනිස්සු
    නැත්නම් පන්සල දියුණු නැහැ
    නැත්නම් දියුණු විදිහට ඇඳගෙන පන්සලට යන්න බැහැ

    ප්‍රසිද්දියේ ඇන්දට අවුලක් නැහැ හැබැය් පන්සල ඇතුලේ බැහැ එතන විතරක් ගවුරවය තියෙන්න ඕනේ
    එළියේදී අවුලක් නැහැ

    අනේ යකෝ උඹේ ලොජික්
     
    Dec 31, 2018
    332
    22
    0
    brainless-muslimssm.jpg
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    මුස්ලිම් පල්ලිය අදාල නැත්තෙ මොකද ? උබ උගෙන් ඇහුවෙ කොටට ඇදන් පන්සල් යන්න පුළුවන්ද කියලනේ. ඉතින් මම අහන්නෙ කොටට ඇඳන් මුස්ලිම් පල්ලි යන්න පුළුවන්ද කියලා. :lol:

    බැහැ බන්
    මු කියනවා ඉරාන වල කොටට ඇඳපු කාලේ මිනිස්සු දියුනුය් ලු
    ඌ කියපු දේට ඇහුවේ
    නිකම් උඹට ම හිනා වෙනවා වගේනේ උඹ
    ත්රෙඅඩ් එකේ රෙප්ල්ය් කියවල වරෙන් බන්
    තේරෙන්නේ නැත්නම් පැත්තකට වෙලා හිටපන් මචන්

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම අහපු දේට උත්තර දීපන්
    බොරු බය්ලා නැතුව
    උඹ ලොක්කා වගේ ඉරාන් වල ඇඳපු විදිහ කිව්වනේ
    ඉතින් දැන් මම අහන්නේ පන්සලකට එහෙම ඇඳගෙන යන්න පුළුවන් ද කියල
    කී වෙනි පාරද මම අහන්නේ

    වෙන කෙනෙක් ගේ ඇහුවත්

    මෙන්න උත්තරය
    පනසලකට පල්ලියකට යන විදියක් තියනවා , වෙඩිම කට යන විදියක් තියනවා , ඔෆිස් එකට යන වීදියක් තියනවා ඩෙර්ස් කෝඩ් එකක් තියනවා සමාජ සම්මිතියකට හරි , ආයතනයක නීති රාමුවක හරි

    බීච් එකේ නිවාඩු පාඩු ඇදුමකුයි පන්සලක පල්ලියක ඇදුමුකුයි සනසන්දනය කරන්න තරම් ඇත්තටම මෝඩ ද බන් උබ :no::no:
     
    Dec 31, 2018
    332
    22
    0
    ඇය් බන් එහෙම?
    දියුණු මිනිස්සුනේ කොටට අඳින්නේ
    උඹ කියපු හැටියට
    ඇය් පන්සලට යන්න දෙන්නේ නැත්තේ?
    උඹේ තර්කෙට අනුව එක්කෝ
    පන්සල් යන්නේ එහෙනම් නොදියුණු මිනිස්සු
    නැත්නම් පන්සල දියුණු නැහැ
    නැත්නම් දියුණු විදිහට ඇඳගෙන පන්සලට යන්න බැහැ

    ප්‍රසිද්දියේ ඇන්දට අවුලක් නැහැ හැබැය් පන්සල ඇතුලේ බැහැ එතන විතරක් ගවුරවය තියෙන්න ඕනේ
    එළියේදී අවුලක් නැහැ

    අනේ යකෝ උඹේ ලොජික්

    තැනේ හැටියට ඇනේ ගහන්න කියන කතාව දන්නවද ? අන්න ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ටයි ඌ දියුණු මිනිස්සු කියල කිව්වෙ. අනේ උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :lol:
     
    Dec 31, 2018
    332
    22
    0
    වෙන කෙනෙක් ගේ ඇහුවත්

    මෙන්න උත්තරය
    පනසලකට පල්ලියකට යන විදියක් තියනවා , වෙඩිම කට යන විදියක් තියනවා , ඔෆිස් එකට යන වීදියක් තියනවා ඩෙර්ස් කෝඩ් එකක් තියනවා සමාජ සම්මිතියකට හරි , ආයතනයක නීති රාමුවක හරි

    බීච් එකේ නිවාඩු පාඩු ඇදුමකුයි පන්සලක පල්ලියක ඇදුමුකුයි සනසන්දනය කරන්න තරම් ඇත්තටම මෝඩ ද බන් උබ :no::no:

    අනේද කියන්නෙ. :P
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    වෙන කෙනෙක් ගේ ඇහුවත්

    මෙන්න උත්තරය
    පනසලකට පල්ලියකට යන විදියක් තියනවා , වෙඩිම කට යන විදියක් තියනවා , ඔෆිස් එකට යන වීදියක් තියනවා ඩෙර්ස් කෝඩ් එකක් තියනවා සමාජ සම්මිතියකට හරි , ආයතනයක නීති රාමුවක හරි

    බීච් එකේ නිවාඩු පාඩු ඇදුමකුයි පන්සලක පල්ලියක ඇදුමුකුයි සනසන්දනය කරන්න තරම් ඇත්තටම මෝඩ ද බන් උබ :no::no:

    ඉතින් මොකෝ වෙන්නේ?
    අනිත් වෙලාවට ආගම දහම හිතේ නැත්ද?
    එකද දියුණුව කියන්නේ එතකොට?

    ඕන වෙලාවට විතරය්ද එහෙනම් ආගම වැදගත් වෙන්නේ ??
    උඹේ අක්ක හරි නංගි කෙනෙක් පිළිවෙලට ඇඳගෙන පන්සල් ගිහින දකින සාදු ව
    බිකිනියක් ඇඳගෙන ඉන්නකොට බීච් එකේදී එහ් සාදුවම දැක්කොත් කොහොම ඇතිද
    හෙන මෝඩය් නේ ඔය පොය්න්ට් එක
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    තැනේ හැටියට ඇනේ ගහන්න කියන කතාව දන්නවද ? අන්න ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ටයි ඌ දියුණු මිනිස්සු කියල කිව්වෙ. අනේ උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :lol:

    හරි මම මෝඩ මුසලයෙක් කියමුකෝ :)
    මු ඇඳුමේ දියුණුව ගැන කිව්වේ
    උ තම උත්තර දුන්නේ නැහැ :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මැට්ටෝ සෞදි වලත් මේහ් ලඟදි කිව්වා බුර්ක අබායා අනිවාර්ය නැහැ කියල
    උඹට මේහ් youtube comment එකද ලොකු උනේ

    උඹත් එහෙනම් මේ වගේ හිටපන්
    අර ඉරාන් වල ඇඳපු විදිහ comment එකේ වගේ

    059e4a525e7381fabaa4d51487d83b0c.jpg

    toplessness2.jpg

    images

    16-197x197.jpg

    දැන් පාරේ යන එවුන් ටත් බැනපන් ලංකාවේ ඉස්සර මෙහෙමය් ඇන්දේ කියලා

    :P:P:P:P:P:P

    වැරැදී නිවරදි කිරීමක් ඔය පින්තුරේ ඉන්නේ රොඩී කුලේ මිනිස්සු සිංහලු නෙමේද දෙමළ අඩු කුලේ අයද කොහෙද ? ඒ කාලේ නොදියුණු ලංකාවේ කුල ක්රෙමෙට රොඩී මිනිස්සුන්ට උඩු කය වහන්න දුන්නේ නැද්ද කොහෙද රදලයෝ .

    උඩු කය අරගෙන ඉන්නේ ඒ මනුස්සයගේ කැමැත්තට නෙමේ ඒ ගල් යුගයේ කුල නීතියට
    දැන් වෙනස තමයි සමාජයේ මෙහෙම තද නීති නැහැ තැනට සුදුසු විදියට ලංකාවේ ඕනේ තැනක තමාගේ පහුසුවට ඇදුම් ඇදීමේ නීතයක් තියනවා
    හැබැයි දියුණු රටවල් එක්ක බලද්දී තම දියුණු කම මදි .

    කශ්‍යපේ ගේ අන්ත්පුරය ගැන කතා කරන්න උබට පිස්සුද බන් :lol::lol:
     
    Dec 31, 2018
    332
    22
    0
    ඉතින් මොකෝ වෙන්නේ?
    අනිත් වෙලාවට ආගම දහම හිතේ නැත්ද?
    එකද දියුණුව කියන්නේ එතකොට?

    ඕන වෙලාවට විතරය්ද එහෙනම් ආගම වැදගත් වෙන්නේ ??
    උඹේ අක්ක හරි නංගි කෙනෙක් පිළිවෙලට ඇඳගෙන පන්සල් ගිහින දකින සාදු ව
    බිකිනියක් ඇඳගෙන ඉන්නකොට බීච් එකේදී එහ් සාදුවම දැක්කොත් කොහොම ඇතිද
    හෙන මෝඩය් නේ ඔය පොය්න්ට් එක

    ඉතින් මක්ක වෙනවැයි ? බීච් එකට යන්නෙ හුලං වදින්න. නැත්තම් නාන්න. නැත්තම් රැල්ල පාගලා එන්න. ඒකට සුදුසු ඇඳම තමයි බිකිනිය. කොල්ලන්ට නම් ජොකා නැත්තම් බොක්සර් එක. :P
     
    Similar threads