හරි මම මෝඩ මුසලයෙක් කියමුකෝ
මු ඇඳුමේ දියුණුව ගැන කිව්වේ
උ තම උත්තර දුන්නේ නැහැ
මේ මම විහිලුවට කිව්වෙ හොඳේ. තරහ ගන්න එපා.


හරි මම මෝඩ මුසලයෙක් කියමුකෝ
මු ඇඳුමේ දියුණුව ගැන කිව්වේ
උ තම උත්තර දුන්නේ නැහැ


වැරැදී නිවරදි කිරීමක් ඔය පින්තුරේ ඉන්නේ රොඩී කුලේ මිනිස්සු සිංහලු නෙමේද දෙමළ අඩු කුලේ අයද කොහෙද ? ඒ කාලේ නොදියුණු ලංකාවේ කුල ක්රෙමෙට රොඩී මිනිස්සුන්ට උඩු කය වහන්න දුන්නේ නැද්ද කොහෙද රදලයෝ .
උඩු කය අරගෙන ඉන්නේ ඒ මනුස්සයගේ කැමැත්තට නෙමේ ඒ ගල් යුගයේ කුල නීතියට
දැන් වෙනස තමයි සමාජයේ මෙහෙම තද නීති නැහැ තැනට සුදුසු විදියට ලංකාවේ ඕනේ තැනක තමාගේ පහුසුවට ඇදුම් ඇදීමේ නීතයක් තියනවා
හැබැයි දියුණු රටවල් එක්ක බලද්දී තම දියුණු කම මදි .
කශ්‍යපේ ගේ අන්ත්පුරය ගැන කතා කරන්න උබට පිස්සුද බන්![]()
ඉතින් මක්ක වෙනවැයි ? බීච් එකට යන්නෙ හුලං වදින්න. නැත්තම් නාන්න. නැත්තම් රැල්ල පාගලා එන්න. ඒකට සුදුසු ඇඳම තමයි බිකිනිය. කොල්ලන්ට නම් ජොකා නැත්තම් බොක්සර් එක.![]()
ඉතින් මොකෝ වෙන්නේ?
අනිත් වෙලාවට ආගම දහම හිතේ නැත්ද?
එකද දියුණුව කියන්නේ එතකොට?
ඕන වෙලාවට විතරය්ද එහෙනම් ආගම වැදගත් වෙන්නේ ??
උඹේ අක්ක හරි නංගි කෙනෙක් පිළිවෙලට ඇඳගෙන පන්සල් ගිහින දකින සාදු ව
බිකිනියක් ඇඳගෙන ඉන්නකොට බීච් එකේදී එහ් සාදුවම දැක්කොත් කොහොම ඇතිද
හෙන මෝඩය් නේ ඔය පොය්න්ට් එක
ඉතින් මක්ක වෙනවැයි ? බීච් එකට යන්නෙ හුලං වදින්න. නැත්තම් නාන්න. නැත්තම් රැල්ල පාගලා එන්න. ඒකට සුදුසු ඇඳම තමයි බිකිනිය. කොල්ලන්ට නම් ජොකා නැත්තම් බොක්සර් එක.![]()
උබේ අදහස් හරිම අමුතුයි බන් මොලයක් තියනවා නේ ටිකක් හිතපන්
එනම් මචං ඔෆ්ෆිස් එකටත් බිකිනියක් ගියා නම් හරි
ඔෆිස් ටයිම් එකේ බිකිනි ගහගෙන වැඩ කරන බහුතරයක් ස්ටිපර්ස් ලා තමයි .
අපේ නම් 365 ආගම ඔලුවේ නැහැ බන් හොද නරක දන්නවා තද නීති නැහැ
නැහැ බන්
මු කියනවා ඉරාන වල ඉස්සර අන්දපු විදිහ ලු හරි
මම උදාහරණයක් දුන්නේ ඉස්සර ලංකාවේ ඇඳපු විදිහය් දැන් වෙනසය්
එක තමය් බන් කියන්නේ එහ කලේ ලනක්වේ ඇන්ද්පු විදිහට බුද්දාගම පලිත් නැහැ
ඉරාන් වල තුර්කියේ වෙන දේවල් වලට ඉස්ලාම් පලිත් නැහැ
මෙතන ප්‍රශ්නේ මේකා හැම රෙද්දටම ආගමට බනින එක
Balapan ban uba math ekka kochchara tharahakinda inne kiyala.මම කලිනුත් කිව්වනේ මිනිහෝ
ඉස්ලාම් වල බුර්කා අඳින්න කියල නැහැ කියල
Ehema une ai kiyala nam danne na. Eth islam hinda nam newe hariyaආගම වැඩක් නැහැ උබ හිතන විදියට කියපන් බලන්න මෙච්චර නිදහසක් තිබ්බ රටකට
මෙහෙම දෙයක් වුනේ කොහොමද කියල හුදෙක් දැනගැනීම පිණිසයි
![]()
![]()


ආගම වැඩක් නැහැ උබ හිතන විදියට කියපන් බලන්න මෙච්චර නිදහසක් තිබ්බ රටකට
මෙහෙම දෙයක් වුනේ කොහොමද කියල හුදෙක් දැනගැනීම පිණිසයි
![]()
![]()


Balapan ban uba math ekka kochchara tharahakinda inne kiyala.
Oya first pic eke thiyenne, muhudata dapu trash bag 3k aith godata gahagena awith.
Second pic eka eetath ehata goda gahala.
Uba hamadetama burka burka ai ban ehema karanne. Parisaraya raka gamna eka api kageth yuthukamak

8iතාම මම අහපු දේ ට උත්තර දුන්නේ නැහැ උඹ
ශේප් එකේ මාරු උනා නේ
උඹ පටලව ගන්න එපා
අපේ නම් 365 ආගම ඔලුවේ නැහැ
ආගම තියෙන්නේ පන්සලේ විතරද?
එක තමය් පන්සිල් ගන්නකොට සුරාමේරය මජ්ජ පමා කියල කියල
අනිත් දවසේ බිව්වට අවුලක් නැහැ
ඉතින් හෙන බොරුවක් නේ එතකොට
ඒත මොන හරි උනාම තම්බියෝ බුද්දාගම වින්ස කරනවලු (රුචිර තමය් කියන්නේ)
)


පන්සිල් පද පහ කිව්වාට එක අනිවාර්යෙන්ම පිලිපදපං කියලා නැහැ බන් ,
සරලව කැමතිනම් පිලි පදපන් එක යහපත් ජිවිතයට මග .
අනිත් පැත්තෙන් කියන කරන හැම ක්‍රියාවකටම රිටන් එක අනිවාර්යෙන් ලැබෙනවා කියලා .
මම මග විතරයි පෙන්නන්නේ යන පැත්ත උබ තීරණය කරපන් කියලා (සරලව දැම්මේ මෙහෙම නේමේ කිව්වේ හැබැයි)
බිව්වා නොබිව්ව කියලා බුද්දාගමේ වෙන්නේ නැහැ බන් මම බුද්දාගමේ වුනේ අම්ම තාත්තා නිසා මම බුද්දාගම පිළිපදින්නේ මගේ දැන් කැමැත්ත නිසා
ආගම කාගේවත් අගේ නැහැ මම දන්නා විදියට හැබැයි අගාම දක්‌වන හොද නරක අගේ තියනවා .
බිව්වා නොබිව්ව කියලා බුදු දහම විනාශ වෙන්නේ නැහැ මිනිහා තමයි විනාශ වෙන්නේ ..
තම්බියෝ බුද්දාගම වින්ස කරනවලු
ඇෆ්ගනිඨාන ඉරාන් මාලදිවයින් ඔක්කොම බෞද්ද රටවල් ඔය රටවල් ඉස්ලාමය පැතිරපු විදිය පොඩ්ඩක් හොයල බලපන් නාලන්දාවට මොකද්ද කරේ කියලා බලපන් .
වැඩිය ඕනේ නැහැ අන්තවාදීන් බෝම්බ පුපුරන්න හදපු හැටි හිතපන් අනිත් ඒවා කියන්නේ නැහැ ....
ඒවා පදනම්ව අරු එහෙම කියන්න ඇති .......
මම දාන අන්තිම කොමෙන්ට් එක ආගම මගුල් කතා කරනොක්ට ඔලුව කැක්කුමයි වගේ
ඉතින් ඕක ද නිදහස?
වෙන වැඩ නැත්ද මිනිස්සුන්ට?
නිදහසට වඩා දියුණුව ගැන මු කතා කරේ
අඩෝ මට පිස්සු වගේ බන්
මිනිස්සු රෙස්පෙක්ට් විදිහට ඔලුව වැහුවොත් ගල් යුගයෙලු
හැබැය් වැද්දෝ වගේ ඇන්දොත් හෙන දියුනුය් ලු
එතකොට උඹ කියන වගේ මෙයාලට ඔය නිදහස නැත්ද?
![]()
![]()
![]()
දැන් කියපන් පුළුවන් නම් අපහස කරා කියල
![]()

ඇන ඇන කියන්න බැහැ එහ වගේම තමය් බන් ඉස්ලාම් වලත්කොමෙන්ට් දන්නේ නැහැ කිව්වාට අයි දානවා
මොලයක් තිය්වන්වා නේ හිතපන්ඇන ඇන කියන්න බැහැ
....
ඇහුව එක කෝකටත් හොදයි තේරුම් ගනින්
1. ඔය ඉන්නේ මෙහෙණින් වහන්සේලා මෙහෙණි වහන්සේ කෙනෙක් වෙන්න කාටවත් බලපෑම් කරන්නේ නැහැ . එදාල පුද්ගලයාගේ කැමැත්ත අනුව තමයි එහෙම වෙන්නේ
2. මෙයාල නිවන් දකින්න ම තමයි (හැමෝම නෙව හැබැයි පදනම) මෙහෙණි කෙනෙක් වෙන්න
නිවන් දකින්න බුදුන් මාර්ගයක් පෙන්නලා තියනවා , මෙහෙණි කෙනෙක් වෙන්න නීති තියනවා ,
මෙහෙණි කෙනෙක් වෙන්න නම් ඒ නීති පිළිපදින්න ඕනේ නැත්නම් අයින් වෙලා යන්න ඕනේ.
සසුනෙන් අයින් වෙලා ගිහියෙක් විදියට බිකිනියක් හරි අදින්න පුළුවන් හෙළුවෙන් හරි යන්න පුළුවන්
(පුද්ගලාගේ කැමැත්තට )
වෙනස තමයි කාගේවත් බලෙන් මෙහෙණි කෙනක් වෙන්න කියන්නේ නැහැ මෙහෙණි කෙනෙක් වෙනාවන්ම් වෙන්න නැත්නම් යන්න එක අදාළ පුද්ගලයාගේ කෑමත්ත
මේ නීති අවුරුදු 2600 විතර පරණයි
යූටියුබ් එකෙන් ගත්තු කමෙන්ට් එකක්
It's important that Muslim Women, and even young girls, wear the Burqa. That 6yrs old girl was not wearing a Burqa when she was confronted by that 53yr old raunchy character, and see what happened to her? She had to exchange her dolls for his crocked balls. It's her fault for not wearing the Burqa.
මම කලින් හිතන් හිටියෙ ගෝනිබිලි කිට් එක කිසි තේරුමක් නැති දෙයක් කියලා. ඊට පස්සෙ මේ කමෙන්ට් එක දැක්කා. එතකොට තමයි තේරුනේ මේකේ ඇති වැදගත්කම. කෑම කන්න බැරුව වතුර බොන්න බැරුව මරුනත් කමක් නෑ අවුරුදු 6ක පොඩි දරුවෙක්ගෙ ළමා ජීවිතය ඊට වඩා වැදගත්නෙ.

