ලෙස්බියන් කපල් එකක් දරුවකු බිහි කිරීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,946
    34,731
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ලැබෙන දරුවන් සහ නැචරල් දරුවන් අතර වෙනස්ක් තියෙද ඒජන්ට්ස් ?



    1. IVG (In Vitro Gametogenesis)

    • What it is: A developing technology where stem cells from one partner (e.g., skin cells) are reprogrammed to become egg or sperm cells.
    • How it works: One female partner's stem cells could be turned into sperm, which would fertilize the egg of the other partner in a lab. The resulting embryo would then be implanted into a uterus.
    • Current status: Still experimental and not yet in use for humans, but it has been successfully done in animals like mice.

    2. Mitochondrial Replacement Therapy (Three-Parent Baby)

    • What it is: A method where the egg of one female partner is combined with the nucleus of another female partner's egg.
    • How it works: The nucleus (which contains most of the DNA) is transferred from one partner's egg to a donor egg (with the nucleus removed but keeping the mitochondria), then fertilized with sperm and implanted. This creates a child with DNA from three individuals.

    3. Artificial Womb Technology

    • What it is: Research is ongoing into artificial wombs, which could make it possible to grow embryos outside the body, eliminating the need for one partner to carry the pregnancy.
    • Future potential: When combined with IVG, this might allow two females to have a genetically related child without a surrogate.

    Challenges & Ethical Considerations:​

    • Scientific hurdles: IVG is still years away from being safe and effective for humans.
    • Ethical concerns: Manipulating genetic material raises questions about designer babies, consent, and long-term health impacts.
    • Legal issues: Many countries have regulations against certain forms of genetic engineering or reproductive technologies.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,858
    14,788
    113
    127.0.0.1
    eka aulak na ban
    mama kiyanne ohoma hdana lamaynuy natural labena lamaynuy atare wenasa
    ඒ ලමයි ගෙ හිල ට ඇහැ තියලා බැලුවාම විදුරු ප්‍රිස්ම යක් ඇතුලෙන් බලනව වගේ දේදුනු colors පේනවා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,559
    8,485
    113
    ළමයෙක් හදන්න පුලුවන්
    හැබැයි ගෑනු ලමයි විතරයි හැදෙන්නෙ XX ක්‍රෝමසෝම විතරක් නිසා
    විද්යාත්මකව කිසි ගැටලුවක් නෑ
    ළමයටත් කිසි අව්ලක් වෙන්න බෑ තියරිටිකලි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,946
    34,731
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ළමයෙක් හදන්න පුලුවන්
    හැබැයි ගෑනු ලමයි විතරයි හැදෙන්නෙ XX ක්‍රෝමසෝම විතරක් නිසා
    විද්යාත්මකව කිසි ගැටලුවක් නෑ
    ළමයටත් කිසි අව්ලක් වෙන්න බෑ තියරිටිකලි
    eka tamay ban
    nature ekata against gihin hadana lamay nisa aul ati kiyala mata hitenawa anyway tawa aurudu 50n wage monawa weyda neh ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,248
    22,748
    113
    ලෙස්බි කපල් වල.... එකියක් පොර අනිකා බඩුව.... හරිනි තමයි පොර සේගු බඩුව.... බලපන් අඳින පළඳින විදිහ.
     
    • Love
    Reactions: Naughty_kiththa

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,559
    8,485
    113
    eka tamay ban
    nature ekata against gihin hadana lamay nisa aul ati kiyala mata hitenawa anyway tawa aurudu 50n wage monawa weyda neh ?

    තව අවුරුදු 50 ක් යනකොට අමරණීය මිනිස්සු බිහි වෙනව අනිවා,
    දැනට ඉපදිලා ඉන්න උන්ට කරන්න දෙයක් නැති වෙයි, ඒත් අලුත් ළමයෙක් හදනකොට සයිල වයසට යන ජාන අයින් කරල කළලය හදන්න පුලුවන් වෙයි ,
    එතකොට නාකි වෙලා මැරෙනව කියන එක නැති වෙයි.
    කාලය ගැටලුවක් නැති නිසා මිනිස්සු අන්තර් මන්දාකිනි තරණය වගේ දේවල් අත්හදා බලන්න පුලුවන් වෙයි

    හැබැයි ඔය ඔක්කොටම උඩින් මේ කරන පරිසර විනාසය එක්ක , පෘතුවිය මිනිස් වාසයට නුසුදුසු පරිසරයක් වෙලා (අද බලපන් ක්ලංකාවෙ එයා පොලුශන් එක , අන් හෙල්ති ලෙවල් එකේ තියෙන්නෙ ) , විශාල මනුශ්ය නශ්ඨවීමක් වෙලා , බැක් ටු සීරෝ වෙන්නත් පුලුවන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,946
    34,731
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තව අවුරුදු 50 ක් යනකොට අමරණීය මිනිස්සු බිහි වෙනව අනිවා,
    දැනට ඉපදිලා ඉන්න උන්ට කරන්න දෙයක් නැති වෙයි, ඒත් අලුත් ළමයෙක් හදනකොට සයිල වයසට යන ජාන අයින් කරල කළලය හදන්න පුලුවන් වෙයි ,
    එතකොට නාකි වෙලා මැරෙනව කියන එක නැති වෙයි.
    කාලය ගැටලුවක් නැති නිසා මිනිස්සු අන්තර් මන්දාකිනි තරණය වගේ දේවල් අත්හදා බලන්න පුලුවන් වෙයි

    හැබැයි ඔය ඔක්කොටම උඩින් මේ කරන පරිසර විනාසය එක්ක , පෘතුවිය මිනිස් වාසයට නුසුදුසු පරිසරයක් වෙලා (අද බලපන් ක්ලංකාවෙ එයා පොලුශන් එක , අන් හෙල්ති ලෙවල් එකේ තියෙන්නෙ ) , විශාල මනුශ්ය නශ්ඨවීමක් වෙලා , බැක් ටු සීරෝ වෙන්නත් පුලුවන්.

    Ela ela bigger picture dakapu agent 🕵️‍♂️
     
    • Like
    Reactions: Yin And Yang

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    9,736
    4,331
    113
    Kotahena
    ළමයෙක් හදන්න පුලුවන්
    හැබැයි ගෑනු ලමයි විතරයි හැදෙන්නෙ XX ක්‍රෝමසෝම විතරක් නිසා
    විද්යාත්මකව කිසි ගැටලුවක් නෑ
    ළමයටත් කිසි අව්ලක් වෙන්න බෑ තියරිටිකලි
    එහෙම වෙන්නේ කොහොමද?
    Sperm එකක් නැතුව ලමයෙක් එන්න ක්‍රමයක් නැහැනෙ.
    Xx වෙන්නේ කොහොමද?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,925
    9,539
    113
    Sherwood වගේ තැනක
    මේ ලෝකේ එක කොඨ්ඨාශයක් මිනිස්සු වෙයි කියල බලං ඉන්න දේවල් දෙකක් තියෙනව..

    එකක් තමයි සිලින්ඩර බයියො රනිල් කවද හරි රට හදයි කියල හිතං ඉන්න එක.

    අනික් එක තමයි ගේ ලෙස්බියන් කපල් වලට උන් උන්ම හුකල ලමයි හදන්න ලැබෙයි කියල හිතන එක..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,858
    14,788
    113
    127.0.0.1
    ළමයෙක් හදන්න පුලුවන්
    හැබැයි ගෑනු ලමයි විතරයි හැදෙන්නෙ XX ක්‍රෝමසෝම විතරක් නිසා
    විද්යාත්මකව කිසි ගැටලුවක් නෑ
    ළමයටත් කිසි අව්ලක් වෙන්න බෑ තියරිටිකලි


    මමත් ඔය video එක දැක්කම තමයි ඔහොම කිව්වෙ. ඔයිට කලින් ඔහොම දෙයක් ගැන idea එකක් තිබුනෙ නෑ.

    Sperm donor කෙනෙක් one කියලා හිතන් හිටියේ.
    හැබැයි පස්සෙ යාලුවෙක් එක්ක කතා kara ඔය topic එකට ඇවිත්.
    අන්තිමට එහෙම වෙන්න බැහැ කියලා argue කරා ම pora. පස්සෙ internet search කරා. කොහේවත් කියලා නෑ බං ඔහොම කතාවක්.
    මූ විකාරයක් කියනවා ද කොහෙද.
    Chatgpt එහෙම අහලා බලහන් කෝ. Strongly disagree කියනව මේ කතාව බොරු කියලා කියන්නේ.
    IVF / co-IVF process එකේදි Sperm donor අනිවාර්යයෙන් දෙන්නම select කරගන්න යනවලු.

    ඔය කියන technology එක තවම humans ලාට කරල නැහැ ලු