ලෙහෙසියෙන්ම Images Resize, edit, upload, convert කරන්න

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ලෙහෙසියෙන්ම Images Resize, edit, upload, convert කරන්න

    ලෙහෙසියෙන්ම Images, Windows Explore වල සිටම Resize, edit, upload, convert කරන්න පො‍ඩි Software එකක් මෙන්න. [ Image Editing Software අවශ්‍ය නැත ]

    මේ Software එකෙන් Image එක මත Right Click කරලා Image එක,

    01. අවශ්‍ය ප්‍රමාණයට Resize,
    02. Edit,
    03. අවශ්‍ය Format එකකට Convert කරන්නත්
    04. ImageShack වලට Upload, කරන්නත් පුළුවන්.
    11.gif


    2ly1taf.jpg



    මෙහි "Options" මගින් Right Click Menu එක තුළ දිස් විය යුතු ආකාරය සකස් කර ගත හැක.

    Code:
    [URL="http://download.xnview.com/XnShellEx.exe"]Click Here[/URL] to Download
    :love::love::love:

    Comment PLS...