ලෙහෙසියෙන් කන්කුන් වවමු

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ලෙහෙසියෙන් කන්කුන් වවමු

    ගෙවතු වගා කරන ඔබට කන්කුන් ටිකක් අඩු ඉඩකින් වවමු මතක් වෙලා youtube chanel එකට subscribe කරලා යන්න ඉස්තුති බුදු සරනයි
    https://youtu.be/t-gfrr7LSeg

     
    • Like
    Reactions: DemonAkalanka

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයෙ රෑ තෙලේ දාල ගත්තා නියමෙට කෑවා.අපි නම් කුඹුරෙ හදපුව.. හරි ලේසිනේ ඔහේ හැදෙනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ඊයෙ රෑ තෙලේ දාල ගත්තා නියමෙට කෑවා.අපි නම් කුඹුරෙ හදපුව.. හරි ලේසිනේ ඔහේ හැදෙනවා
    ගොලුලෙල්ලා රූට රූට එද්දි එපා වෙනව.
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ඊයෙ රෑ තෙලේ දාල ගත්තා නියමෙට කෑවා.අපි නම් කුඹුරෙ හදපුව.. හරි ලේසිනේ ඔහේ හැදෙනවා

    ගොලුලෙල්ලා රූට රූට එද්දි එපා වෙනව.

    ගොළු බෙල්ලෝ විතරක් නෙමෙයි බන්, බල්ලෝ/ මියෝ දාපු චු/ගූ + වැස්ස කාලෙට ගොඩ හෝදන් ආපු ජරාව එක්ක කන්කුන් = වෙල් කන්කුන් :lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගොළු බෙල්ලෝ විතරක් නෙමෙයි බන්, බල්ලෝ/ මියෝ දාපු චු/ගූ + වැස්ස කාලෙට ගොඩ හෝදන් ආපු ජරාව එක්ක කන්කුන් = වෙල් කන්කුන් :lol::lol:

    Kaden ganna kota owa hoyanne ne bn rs 50 deela gatta nam eta wada deyak ne.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගොළු බෙල්ලෝ විතරක් නෙමෙයි බන්, බල්ලෝ/ මියෝ දාපු චු/ගූ + වැස්ස කාලෙට ගොඩ හෝදන් ආපු ජරාව එක්ක කන්කුන් = වෙල් කන්කුන් :lol::lol:

    රටේ තත්වෙ එහෙම උනත් අපේ කුඹුරට වතුර එන්නෙ රක්ෂිතෙන්... උඩම ලියද්දෙ කෝටු වලින් වැටක් ගහල ගෝන්නුන්ට එන්න බැරි වෙන්න මලක් වගේ හදපුවා මේ...මීයො බල්ලො නෑ. ගොලු බෙල්ලො නම් දන්නේ නෑ... මගෙ ගම දෙනියායේ බ්‍රො...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකට තමයි බන් ඔය වීඩියෝ එක දාල තියෙන්නේ. :P

    දැන් එතකොට මේ වීඩියෝ එකෙන්ද ඉගෙනගන්න ඕන කොහොමද හරියට කංකුං හදන්නේ කියලා ඈ බොල තිස්ස ? අපි හාවොද ? :D:D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගොලුලෙල්ලා රූට රූට එද්දි එපා වෙනව.

    දැන් අපේ කොරටුවෙ ගොඩක් වම්බටු ගෙඩි වල පණුවො ඉන්නවා...ඒ වස විස නොගහ හදන ඒවගේ හැටි.. කඩෙන් ගත්තම පණුවො නැති තරම්. ඒක නිසා ගොලුබෙල්ලෙක් ඉන්නව නම් හොදට හෝදල ගත්තම හරි... පුලුවන් තරම් වස විසෙන් තොර ඒවා තම කන්න ඕන. සතුන්ගෙ කැටයම් බල බල ඉදල බෑ.අපේ ගම් වල මිනිස්සු බුදු සරණින් ඔය ප්‍රෙසර්, සීනි, හාටැටෑක් වගේ ඒවා නැතුව ඉන්නේ ඕවා කාල තමා... දැන් ඔය පුරේ එහෙම නම් අඩියෙන් අඩිය ඉස්පිටිතාල තියනව.. හාටැටක්1ක් හැදුනොත් උස්සන් දුවන්න බැරියේ. මෙහේ කෙනෙක්ට එහෙම 1ක් හැදුනොත් ගෙනියද්දිම ගොඩක් ලේට්..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    දැන් අපේ කොරටුවෙ ගොඩක් වම්බටු ගෙඩි වල පණුවො ඉන්නවා...ඒ වස විස නොගහ හදන ඒවගේ හැටි.. කඩෙන් ගත්තම පණුවො නැති තරම්. ඒක නිසා ගොලුබෙල්ලෙක් ඉන්නව නම් හොදට හෝදල ගත්තම හරි...
    gole lella awama hodanna kola ithuru wenna nane.. :dull:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    gole lella awama hodanna kola ithuru wenna nane.. :dull:

    මචෝ ඕකුන් අපේ නම් නෑ වගාවල. ඇටිකුකුලා නැද්ද ඔය පැතිවල ? උන්ගෙ කෑම ගොලුබෙල්ලොනෙ...

    කොතනද වැවිල තියෙන්නේ ? ෆුල් රිනොවේශන්1ක් දාපන් ම්චො වගා බිමට... ලේසියෙන් වැවේන ගස් ටික උගුලල විසික් කරල පොලොව පොල් අතු ටිකක් දාල පුච්චල ආයෙම මුලක ඉදල වවපන්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපිට මොනරුන්ගෙන්, වදුරන්ගෙන් කරදර තියනව පොඩ්ඩක්.. වනජීවි1න් හිවල්ලු ගෙනත් දැම්ම තව ටිකකාලෙකින් හරියාවි.