ලෝකයේ තරුණම ජනාධිපති පූටිංව හමුවූ අවස්ථාව..🔴😱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    බයක් ගෑවිලාවත් නෑ..😍

    Ibrahim Traore (Burkinaso, age 37)

    EbCF2VX.jpeg

    Since September 30, 2022, Ibrahim Traoré has served as Burkina Faso’s military and acting leader. At the age of 34, Traoré staged a coup d’etat to remove Paul-Henri Sandaogo Damiba, the previous interim president. Traoré, a 36-year-old Burkinabe leader who was born on March 14, 1988, is now Africa’s youngest president.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,743
    113
    ලප කොටා ගියා නම් රතු පලස දිගේ බඩ ගාගෙන යන්නේ කොන්ද පණ නැති නිසා. පුටින්ට handshake කරද්දී කොටාට චූ යයි. 🤷‍♂️

    පූටිං ළගට ගියානම් හිතාගනින්කෝ...:lol:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    personality kiyana eka agenma enna ona deyak..balapan oya lankawe samahara police karayo, army unge unath ehema personality ekak naha..ithin anura kiyanne mona kabbekda..😬
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,993
    167,827
    113
    එකමත් එක රටක
    ඕවානම් මොනවද අපේ තඹුත්තෙගම සිංහයගේ ගැම්මනේ ගැම්ම..😅

    කොට ජිවිතේ 😁
    වටේ ඉන්න උන් ඔක්කොම දිහා උඩ බලාගෙන කතාකරන්න උනාම ඌ ට එපා වෙන්ව ඇති නේ .
    කොටම එකා කිහිල්ලේ ගෙඩි වගේ අත් දෙක තියාගෙන එනව නැති ගැම්මක් ගන්න . :baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    ඉබ්‍රහිම් නියම ක්‍රමේට ආචාරය කරනවා... වැඩියෙන් දෙන්න යන්නෙත් නෑ.... ලොකු සීන් එකකුත් නෑ....
    කොහොමද බං ඔව්වා කරන්න පුරුදු වෙන්නේ.....
    මටත් අතට අත දෙද්දී නම් ගැම්මෙන් ඉන්න පුළුවන්... හහ් කරද්දී අවුල්. අරාබි කාරයෝ එහෙම කෙලින්ම බදාගෙන මුහුණ ඉඹිනවා. 😂
    යුරෝපිය සුද්දියෝ නම් තද කරලා බදාගන්නවා. මට ඒක අවුල්.
     
    • Like
    Reactions: Yeezus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අඩෝ පුටිං සරුත් කොටයි නේ අර රණවිරු ජනදිපයිතුමා ඉදිරියේ
     
    • Haha
    Reactions: Asmodeus

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,445
    113
    කොට ජිවිතේ 😁
    වටේ ඉන්න උන් ඔක්කොම දිහා උඩ බලාගෙන කතාකරන්න උනාම ඌ ට එපා වෙන්ව ඇති නේ .
    කොටම එකා කිහිල්ලේ ගෙඩි වගේ අත් දෙක තියාගෙන එනව නැති ගැම්මක් ගන්න . :baffled:

    😅
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,129
    113
    ඉබ්‍රහිම් නියම ක්‍රමේට ආචාරය කරනවා... වැඩියෙන් දෙන්න යන්නෙත් නෑ.... ලොකු සීන් එකකුත් නෑ....
    කොහොමද බං ඔව්වා කරන්න පුරුදු වෙන්නේ.....
    මටත් අතට අත දෙද්දී නම් ගැම්මෙන් ඉන්න පුළුවන්... හහ් කරද්දී අවුල්. අරාබි කාරයෝ එහෙම කෙලින්ම බදාගෙන මුහුණ ඉඹිනවා. 😂
    යුරෝපිය සුද්දියෝ නම් තද කරලා බදාගන්නවා. මට ඒක අවුල්.
    උබ gay වෙන්නයි යන්නෙ