ලෝකයේ ලොකුම nuclear බෝම්බය..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කට විතරයි අඩෝ පුටිං පුළුවන් නම් මේක උඹලගේ හතුරා ඇමරිකාවේ බේස් තින දීගො ගාෂියා වලට දාල පෙන්නපන්












    ටිකක් උඩට වෙන්න දැම්මත් අව්ලක් නෑ දුර අඩු වෙන නිසා
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හුටා...ඕකෙන් ගැහැව්වොත් මොකක් වෙයිද බන්...අනික දැන් මොන මොන බඩු තියද දන්නෑ...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    61 ඔහොම ටෙස්ට් කරල එකක් හදන් තිබ්බනම්, මුන් මේව අනිවා දියුනු කරගෙන ඇතී
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,107
    113
    adala nene
    61 ඔහොම ටෙස්ට් කරල එකක් හදන් තිබ්බනම්, මුන් මේව අනිවා දියුනු කරගෙන ඇතී
    දැන් ඉතින් ඔහොම ප්ලේන් ඕනෙ නෑ ඕවා උඩින් ගිහින් අතාරින්න රොකට් වලින් යවන්නෙ :P
     
    • Sad
    Reactions: shameera89