ලෝක ඉතිහාසයේ දරුණුම යුද්ධ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,461
    100,509
    113
    චීන්නු පුදුම වලි ගොඩක් නේ දාගෙන තියෙන්නේ . ඕකුන් දැන් මෙහෙම උන්නට මේ ඉතිහාසය එක්කා ආයෙම මහා ජන සංහාරයක් කරන්න පුලුවන් .

    චීන ජපන් සටනේ කොට බිජු ජප්පෝ පුදුම රේප් කිරිල්ලල්නේ කරලා තියෙන්නේ මුං එම ගහනකොට කොටු කොටු දැම්මද දන් නෑ
    ඉස්සර කොට ජ්ප්පු අහල පහල රටවල් වලට වාත වෙලා දැන් කොට චීන්නු වාත වෙනව. අහල පහල රටවල් වලට වාත වෙනව.

    ආයෙ කාගෙන් හරි කාල ටික කාලයක් සද්ද නැතුව ඉන්නව


    දෙවන චීන-ජපන් යුද්ධය​



    මේක යුද්ධයක් නෙමෙයි ආක්‍රමණයක්.

    ජපන්නු තරම් තිරිසන් ජාතියක් ලෝකේ ඉන්න නැතුව ඇති.නාසින්ට අන්තයි මුන් කරලා තියෙන අපරාධ අතින්.චීනේට ගිහින් කරපු අපරාධ අදටත් මුන් පිලිගන්නේ නෑ.අපරාධ කරපු උන්ගේ ස්මාරක හදලා වදිනවත් එක්ක
    මුන් චීන ස්කෝලයක් පිටින්ම වනසන ෆිල්ම් එකක් බැලුව නම මතක නෑ. පොඩි උන්ව මරනව රෙප් කරනව මම හිතුවෙ ෆික්ශන් කියල පස්සෙ තමා දන්නෙ ඇත්ත සිද්දියක් කියල.
    ------ Post added on Apr 7, 2023 at 3:52 PM
     
    • Like
    Reactions: Dr.Amdan