ලෝක යුද්ධයක් ඵනවාද?😳💥🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,755
    113




    Village People Dancing GIF by de chinezen
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    දැන් මේ තියෙන්නේ ලෝක යුද්දෙක මුල ටික තමා. චීන්නු EUV මැශින් එක හදපු දවසට උන්ගාව නැති ටෙක්නොලජියක් නැති වෙනවා. ඊට කලින් උන්ට ශොට් එක දෙනවා නන් දෙන්න වෙනවා.උන් දැන් ප්‍රොටෝටයිප් එක හදලා ඉවරයි
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    ඩෙන්මාකේ රජයි අගමැතිවයි ඇවිත් ඇමරිකාවට කෙදලගෙන යයිද දන්නේ නෑ මේ යකා.
     
    • Haha
    Reactions: dayt0na and Cypress

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ගල් ගෙඩියක් අතේ තියෙන පිස්සෙකුටවත් හූ කියනවද මොලේ තියෙන මිනිහෙක්.

    Nukes bale ban.

    ඌ බලන් ඉන්නෙ වලියක් සෙට් වෙනකං. ගහගන්න එකෙක්වත් ඌව වලියට ගන්නෙ නැති එකයි ප්‍රස්නෙ.
    ඌට බලන් ඉඳල එපා වෙලා ඇති.:ROFLMAO:
    මේ පොර cute, පැන්ඩෙක් වගේ
    Kammeli unama Japaneta udin podi ahas kurak yawala athal ekak gannawa.

    JI6oAkPDkqYjd953i8gHHpfrGCCyBYetxbG3fhWMXcCWnA1x2s41sCGSzaaJS3Al2CPi5QnH9FvRupaBiIxKZQsXL7MToe7RZaOiRgdkKyM-zI8bgg30cqRBg9zf72IwMnXuLpAbytbrSRe1_MNgQQ.webp
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,729
    16,509
    113
    දැන් මේ තියෙන්නේ ලෝක යුද්දෙක මුල ටික තමා. චීන්නු EUV මැශින් එක හදපු දවසට උන්ගාව නැති ටෙක්නොලජියක් නැති වෙනවා. ඊට කලින් උන්ට ශොට් එක දෙනවා නන් දෙන්න වෙනවා.උන් දැන් ප්‍රොටෝටයිප් එක හදලා ඉවරයි

    චීන්නු මිනීමරු ජාතියක් නෙමෙයි බං
    උන් ආක්‍රමණය කරාට අවුලක් නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලාවට හරි මොලයක් තියෙනව නම් ආය ලෝක යුද්ධ පටන් ගන්නෙ නැතිවෙයි (බොරු සද්ද විතරයි)

    කෝපි කාලෙ වගේ නෙවෙයි වැදිච්ච රටවල් පව්ඩර් වෙලා යයි දැන් තියෙන වෙපන්ස් හැටියට