ලෝචියාටත් බොත්තම අ‍ැවිත් වැහැ‍තිලියෝ! 🤣 තොපිට කොහෙන්ද මේවා?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,744
    113
    පටන් අරන් අවුරුදු 5 ක් ගියා එයාට. (මාසයක් විතර ඉඳලා ඊයෙ anniversary එකට කරපු shoot එකක්)

    අපරාදෙ කියන්න බෑ කාටවත් කරදරයක් නොකර, කාගෙන්වත් කතාවක් අහන් නැතිව, කාටවත් ලොකු නම් පෙන්නන් නැතිව, හැබැයි අවශ්‍ය තැනදි කතා කරලා ගේමක් ගහන සිරා කෙල්ලෙක්.

    අපිත් එක්ක fit වුණේ නම් ළඟදි ඉතින්. අවුලක් නෑ සුබ පැතුවා. 😍😍

     
    • Like
    Reactions: Asmodeus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,744
    113
    ඒ ලෑල්ල එච්චර ලොකුද නැත්නම් මෙකි පොඩි ද
    ලෑල්ල මේ සයිස්. (අඟල් 15x22) එයා චූටියි තමයි.




    වැඩක් නෑ උඹට ගහන්න දෙන්නෑ
    එ‍්කනෙ නේද. 😁


    කුක්කු දෙකත් පෙන්නුවනම් තමයි අපි බොත්තම් ඔබන්නේ...
    කවුරුත් පෙන්නලා නෑ නේද. දුක තමයි. ඉස්සරහට හරි යයි. 👍

    See ....................... No one Cares , No One Gives a Fugg
    Oftentimes the person who gives the most fuck is the one who's so desperate to showcase they don't give any fucks, even taking their valuable time to type it out. Just like those closeted, secret foot fetishists who go out of their way to show they hate feet. Funniest thing is they prod around thinking that they have convinced others. 🤣
    ------ Post added on Oct 16, 2023 at 2:44 PM
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    Similar threads