පටන් අරන් අවුරුදු 5 ක් ගියා එයාට. (මාසයක් විතර ඉඳලා ඊයෙ anniversary එකට කරපු shoot එකක්)
අපරාදෙ කියන්න බෑ කාටවත් කරදරයක් නොකර, කාගෙන්වත් කතාවක් අහන් නැතිව, කාටවත් ලොකු නම් පෙන්නන් නැතිව, හැබැයි අවශ්‍ය තැනදි කතා කරලා ගේමක් ගහන සිරා කෙල්ලෙක්.
අපිත් එක්ක fit වුණේ නම් ළඟදි ඉතින්. අවුලක් නෑ සුබ පැතුවා.