ලේන්නු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    ganiyek dakkoth nm duwagena enne w%sa lennu..api ohoma kara nm lennu pu%a pennala duwanawa :(
    ඔව් එහෙම එකකුත් තියෙනවා වෙලාවකට 😁 ඒත් මේකේ නම් ඔය training එක දෙන්නේ පිරිමි කෙනෙක්. පොරට මාර fit ලේන්නු. ලේන්නු විතරක් නෙවෙයි කුරුල්ලෝ එහෙමත් ඔහොම පුරුදු කරන වීඩියෝස් ඔය channel එකේ තියෙනවා. ඒ ඔක්කොම කියලා දෙන්නේ පිරිමි කෙනා
     
    • Wow
    Reactions: NRTG and siri_ayya