ලේන් එක මාරු කරනකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    නැත්තම් පිටිපස්සෙන් ගහපන් "මානසික ලෙඩෙක් පදවන වහනයකී" කියලා. 🙂
    දැං උඹම නේද මට කියන්නෙ මට කිසිම ලෙඩක් නෑ කියල
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නෑ තමයි. ඔක්කොම තියෙන්නෙ තමුන්ගේ හිතේ. 🤷‍♂️

    හිත = මොලේ. මිනිස්සු හිතන්නේ මානසික ලෙඩක් කියපු ගමන් ඇගේ අවුලක් නෙමෙයි වෙන මොකක් හරි දෙයක් කියලා.

    මොලේ ලෙඩක් වුනහම ඒක මුලු ඇගටම බලපානවා. ක්රොනික් සයිකොසොමැටික් සිම්ප්ටම්ස්/ පේන්ස් සමහරු අත්විදිනවා. සමහරුන්ට එදිනෙදා ජීවිතේ සාමාන්ය විදිහට ගත කරන්න බැරි වෙනවා.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    සිග්නල් ලයිට් වලින් ඇති වැඩැක් නැ බන්. ඔවුවා තිය‌ෙන්න‌ෙ හ‌ෙඩ් ලයිට් පිච්චුනාම රැට දාන් යන්න. උබ යන විදියට උබ පලයන්. අනික් උන් ගැන හිතන්න එපා, උබ‌ෙ ගමන උබ පලයන්.
     
    • Love
    Reactions: AnuradhaRa