යාළුවනේ මට බිම වැටිල ඉදල ලේන් පැටියෙක් හමුවුණා. ඇස් ඇරලවත් ලොම් ඇවිල්ලවත් නැහැ. ඉතින් නෙස්ප්‍රේ කිරි දීල හදන්න ගත්ත. දැන් ඇස් ඇරල. හැබැයි හරිම පොඩියි. වලිගේ ලොම් යාන්තමින් තියෙන්නේ. ඒකත් හීනියි මීයෙක්ගේ වගේ. වැඩිපුරම නිදියන එකමයි කරන්නේ. මේ වයසේ ඉන්න ලේන් පැටැව් එක්ක බලද්දි මුගේ වැඩීම හරිම අසාමාන්‍යයි. මේකට මොකද කරන්නේ කියල පොඩ්ඩක් දන්න අය ඉන්නවනම් කියනවද?
Last edited:

