ලේන් පැටියෙක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ මට බිම වැටිල ඉදල ලේන් පැටියෙක් හමුවුණා. ඇස් ඇරලවත් ලොම් ඇවිල්ලවත් නැහැ. ඉතින් නෙස්ප්‍රේ කිරි දීල හදන්න ගත්ත. දැන් ඇස් ඇරල. හැබැයි හරිම පොඩියි. වලිගේ ලොම් යාන්තමින් තියෙන්නේ. ඒකත් හීනියි මීයෙක්ගේ වගේ. වැඩිපුරම නිදියන එකමයි කරන්නේ. මේ වයසේ ඉන්න ලේන් පැටැව් එක්ක බලද්දි මුගේ වැඩීම හරිම අසාමාන්‍යයි. මේකට මොකද කරන්නේ කියල පොඩ්ඩක් දන්න අය ඉන්නවනම් කියනවද?
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඌ හිමින් ලොකු වෙයි. උඹ බබාලට දෙන පිටි කිරි දීපන්. සීනි එහෙම දාන්න එපා. පහන් තිරෙන් පොවන්නේ නැතුව injection syringe එකකින් පොවහං. අනිත් එක ඒ වෙලාවට වෙලාවට හදලා කිරි පොවහං. රස්නෙට තියපං. උඹ ඉන්නේ සීතල පලාතක නම් ඌ තියලා තියන පෙට්ටිය රත් වෙන විදිහට ඊට පිටිං බල්බ් එකක් දාපං. ටිකක් ලොකු වෙනකොට ඇපල්, කෙසෙල් කනවා. ඊට පස්සේ බත් එහෙම ඕනෙ දෙයක් කනවා. උං මාර විදිහට හීලෑ වෙනවා බන්.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඌ හිමින් ලොකු වෙයි. උඹ බබාලට දෙන පිටි කිරි දීපන්. සීනි එහෙම දාන්න එපා. පහන් තිරෙන් පොවන්නේ නැතුව injection syringe එකකින් පොවහං. අනිත් එක ඒ වෙලාවට වෙලාවට හදලා කිරි පොවහං. රස්නෙට තියපං. උඹ ඉන්නේ සීතල පලාතක නම් ඌ තියලා තියන පෙට්ටිය රත් වෙන විදිහට ඊට පිටිං බල්බ් එකක් දාපං. ටිකක් ලොකු වෙනකොට ඇපල්, කෙසෙල් කනවා. ඊට පස්සේ බත් එහෙම ඕනෙ දෙයක් කනවා. උං මාර විදිහට හීලෑ වෙනවා බන්.
    :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොඩි කර්ද්බෝර්ඩ් පෙට්ටියක රෙදි ටිකක් දැල්ල ඉන්න එහම හදලා දියණ
    උට වැටිච්ච එකේ ෂෝක් එකද දන්නේ නෑ
    තුවාල තැලුම් එහෙම නෑ නේද
    පිටිකිරි වලට වඩා elakiri දෙන්න පුළුවන් නම් හොඳයි එත් කමක් නෑ ඉතින් තියෙන දේ දියන්
    ගෙදර පූසෝ බල්ලෝ ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සම් කරහන්
    පොඩ්ඩක් උව අතගාපන් නිඅක්න් ඉන්න වෙලවට
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නෙස්ප්‍රේ දෙන්න එපා බොල. ඒකෙ සීනී තියෙනවා. සතාගේ මයිල් යයි.බෝතල් කිරි දීපන් මචන් පුලුවන්නම්.