පැටව් දෙන්න කූඩුවෙන් එළියට ඇවිත් වහලෙ මුදුන් ලීයට වෙලා ඉන්නව.
උදේ 9-10 එළියට එනව, හවස 3-4ට කූඩුව ඇතුලට යනව
කැමරාවක් තිබුණනං පොටෝ ටිකක් දාන්ඩ තිබුණ උඹලට බලන්ඩ
බිමට වැටුණොත් ටග් ගාල ඌව ඇහිඳ ගන්ඩෝන, කොහෙහරි යනවනං කාමරේ දොර වහල යන්ඩෝන
ගෙදර පූසෙක් ඉන්නව, ඌව ෂුවර් නෑ

Last edited: