ලේසර් කළර් ප්‍රින්ටර්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මචංලා, හොදයි කියන ලේසර් කළර් ප්‍රින්ටර් එකක් ගැන කියන්න පුළුවන්ද
    සතියකට කොපි 200 ක් වගේ 4 color ප්‍රින්ට් කර ගන්න ඕනේ.

    දන්න අය ටෝනර් මිලත් එක්ක පොඩ්ඩක් විස්තර කියන්න මචංලා.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,548
    10,323
    113
    44
    Living in an Atom
    ඉස්සර මම හිටපු ඔෆිස් එකේ පාවිච්චි කලේ HP Color LaserJet Pro MFP 4303fdw . මම තමයි රෙකමන්ඩ් කරලා අරන් දුන්නේ. බඩු සුපිරි. දැනට මාස දෙකකට වගේ කලින් ගත්තේ.
     
    • Love
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මේවගේ ආෆ්ටර්සර්විස් කොහොමද මචං.
    ඉංක්ජෙට්වල කළර් හොදට ප්‍රින්ට් කරන්න හොද පේපර් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?

    Budget?
    Konica minolta
    starter kenek nam c2 series yanna.
    toner one color 20,000-25,000 (45,000)
    Budget? ලක්ෂෙට ආසන්න අඩු ගානකට බලන්නේ මචං.

    ටෝනර් වලින් කොච්චර වගේ කොපි ගහන්න පුළුවන්ද?
    ------ Post added on Jul 22, 2024 at 4:40 PM

    ඉස්සර මම හිටපු ඔෆිස් එකේ පාවිච්චි කලේ HP Color LaserJet Pro MFP 4303fdw . මම තමයි රෙකමන්ඩ් කරලා අරන් දුන්නේ. බඩු සුපිරි. දැනට මාස දෙකකට වගේ කලින් ගත්තේ.
    ටෝනර් එකකින් කොච්චර වගේ කොපි ගහන්න පුළුවන්ද මචං
    ------ Post added on Jul 22, 2024 at 4:41 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ලක්ෂ 2 විතර වෙයි ටෝනර් එකක් 20-25 අතර. ටෝනර් 4ක් ඕන.
    බජට් බලනවනම් ink tank හොඳයි.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Budget? ලක්ෂෙට ආසන්න අඩු ගානකට බලන්නේ මචං.
    ටෝනර් වලින් කොච්චර වගේ කොපි ගහන්න පුළුවන්ද?

    ලේසර් කලර් ප්‍රින්ටර්ස් ගණන් මචන්. coverage අනුව depend වෙනව. (A4-20000)

    inkjet හොඳ නැද්ද? අර තරම් කොලිටි durability නෑ. inkjet color කොලිටි ගන්න inkjet papers තියෙනව. normal bankpapers වල ඒ කොලිටි ගන්න බෑ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    ඉස්සර මම හිටපු ඔෆිස් එකේ පාවිච්චි කලේ HP Color LaserJet Pro MFP 4303fdw . මම තමයි රෙකමන්ඩ් කරලා අරන් දුන්නේ. බඩු සුපිරි. දැනට මාස දෙකකට වගේ කලින් ගත්තේ.
    e kiyanne printer eka aran dunnata passe un ubawa rassawen ayin karada?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඉස්සර මම හිටපු ඔෆිස් එකේ පාවිච්චි කලේ HP Color LaserJet Pro MFP 4303fdw . මම තමයි රෙකමන්ඩ් කරලා අරන් දුන්නේ. බඩු සුපිරි. දැනට මාස දෙකකට වගේ කලින් ගත්තේ.
    Hp is not recommended. thay need branded toner to work and you need subscription to print your copys.