ලේසර් කළර් ප්‍රින්ටර්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ඉස්සර මම හිටපු ඔෆිස් එකේ පාවිච්චි කලේ HP Color LaserJet Pro MFP 4303fdw . මම තමයි රෙකමන්ඩ් කරලා අරන් දුන්නේ. බඩු සුපිරි. දැනට මාස දෙකකට වගේ කලින් ගත්තේ.
    Keeyak unada bun?

    ලේසර් කලර් ප්‍රින්ටර්ස් ගණන් මචන්. coverage අනුව depend වෙනව. (A4-20000)

    inkjet හොඳ නැද්ද? අර තරම් කොලිටි durability නෑ. inkjet color කොලිටි ගන්න inkjet papers තියෙනව. normal bankpapers වල ඒ කොලිටි ගන්න බෑ.
    Inkjet papers wala gahala ganna print wala dadiya hari wathura hari gawunoth blur wenne nadda bun?
    ------ Post added on Jul 22, 2024 at 6:16 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Inkjet papers wala gahala ganna print wala dadiya hari wathura hari gawunoth blur wenne nadda bun?
    වෙනව. ඒකට කරන්න දෙයක් නෑ. :no: ink එක වතුරෙ දිය වෙනව.

    Machan laser print ekaka durability adui kiyanne aththada?
    බොරු. ඉන්ක්ජෙට් වලට වඩා ලේසර් ප්‍රින්ට් ඩියුරබිලිටි වැඩී.
    ------ Post added on Jul 22, 2024 at 6:36 PM
     
    • Love
    Reactions: nidarsha91

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    මචංලා, හොදයි කියන ලේසර් කළර් ප්‍රින්ටර් එකක් ගැන කියන්න පුළුවන්ද
    සතියකට කොපි 200 ක් වගේ 4 color ප්‍රින්ට් කර ගන්න ඕනේ.

    දන්න අය ටෝනර් මිලත් එක්ක පොඩ්ඩක් විස්තර කියන්න මචංලා.
    Xerox - Konika Minolta ගනින් ප්‍රින්ට් එක කොලිටි, ටෝනර් සෙට් එකට 80-110 ක් විතර යයි. Rico - Canon ගන්න එපා රිකෝ එකේ තියන ප්ලාස්ටික් කෑලි කැඩෙනවා. හිටපු ගමන් පිස්සු කෙලිනවා
     
    • Love
    Reactions: WhyNot1

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    Inkjet papers wala gahala ganna print wala dadiya hari wathura hari gawunoth blur wenne nadda bun?
    ------ Post added on Jul 22, 2024 at 6:16 PM
    එහම වෙන්නේ නැති Inkjet Printers තියෙනවා , ඒවාට කියන්නේ Pigment-based ink කියලා , ඒවාට වතුර වැටුනට මුකුත් වෙන්නේ නෑ , මම ළඟ ඉස්සර තිබුනා HP OfficeJet 7110 Wide Format Printer එකක්, එකේ තිබුනේ Pigment-based ink , HP 932XL & HP 933XL Cartridge තමයි පාවිච්චි කලේ
     

    nidarsha91

    Well-known member
  • එහම වෙන්නේ නැති Inkjet Printers තියෙනවා , ඒවාට කියන්නේ Pigment-based ink කියලා , ඒවාට වතුර වැටුනට මුකුත් වෙන්නේ නෑ , මම ළඟ ඉස්සර තිබුනා HP OfficeJet 7110 Wide Format Printer එකක්, එකේ තිබුනේ Pigment-based ink , HP 932XL & HP 933XL Cartridge තමයි පාවිච්චි කලේ
    Ow machan. https://printers.lk/product/canon-maxify-gx3070-heavy-duty-inktank-printer/ Mekath Pigment based. Oya kiyana quality eka thiyenawa
     
    • Like
    Reactions: hi.dushan