ලේසර් ප්‍රින්ටර්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    ලේසර් ප්‍රින්ටර්

    විසිටින් කාඩ් කලර් ප්‍රින්ට් කරන්න ⁣හොද ලේසර් ප්‍රින්ටර් මොනවද තියෙන්නේ කොමියුනිකේෂන් එකකට
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    කාඩ් වගේ හාඩ් දේවල් උඩ නෝමල් ලේසර් ප්‍රින්ටර් වලින් ප්‍රින්ට් කරන්න බැහැ නේද
    අනික විසිටින් කාඩ් ප්‍රින්ට් කරලා ලැමිනේටින් කරනවානේ ඒක නිසා විසිටින් කාඩ් ප්‍රින්ට් කරන ඒව කරන්නෙ ටිකක් ලොකු තැන් වල නේද (Softwave, Kent සහ ප්‍රින්ටින් විතරක්ම කරන තැන් වල)
    අනික විසිටින් කාඩ් මෙටීරියල් බර ගානක ප්‍රින්ට් කරනවා ලැමිනේටින් උනත් මෙටීරියල් ගොඩක් තියනවා ඒක නිසා ඕක කමියුනිකේශන් එකක වෙනම ප්‍රින්ටර් අරගෙන කරන එක පාඩු වෙන්නෙ නැද්ද. මොකද එන එකා කියන මැටීරියල් එකේ ප්‍රින්ට් කරන්නත් පුලුවන් වෙන්න එපැයි

    පොඩි කමියුනිකේශන් වල කරන්නෙ ජොබ් එක අරගෙන අර වගේ ලොකු තැනකට දීල ප්‍රින්ට් කරන එක. කන්ටැක්ට් එකක් හදා ගත්තා නම් අඩු රේට් වලට ප්‍රින්ට් කරන්න පුලුවන් වෙයි
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    Xerox

    Ricoh mp c2050
    Konica Minolta


    ගන්න අදහසක් තියෙනව නම් මට PM එකක් දාන්න
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    අපේ පැති වල එච්චර හොයන්නේ නෑ මොන මෙටීරියල්ද කියලා කොලිටිය තියෙන්න ඕන ලැමිනෙට් එක වදින එකක් නෙවේ ඕන අර ග්‍රොස් පේපර් වල ගහන්න ඕන