ලේසියෙන්ම වගා කරන්න හොඳ මොනවද?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    වසාබි

    61UnvdTuE8L.jpg



    මේක ට්‍රයි කරන්න අදහසක් තියෙනවා
    හොයනවා තාම මේ ගැන
    ෆට්ට අමාරුයි
    වතුර ළඟ තියෙනවා නම් ලේසියි
     
    • Like
    • Love
    Reactions: $Gangster$ and NRTG

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    වසාබි

    61UnvdTuE8L.jpg



    මේක ට්‍රයි කරන්න අදහසක් තියෙනවා
    හොයනවා තාම මේ ගැන
    ෆට්ට අමාරුයි
    වතුර ළඟ තියෙනවා නම් ලේසියි
    මොනවද බන් මේ ?අල ජාතියක්ද? :sorry: :oo:

    අහ්හ් කුළුබඩුවක් නේ !
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හොඳ උණ පඳුරු ටිකක් වවපං. වැඩි කරදරයක් නෑ. 🥲
    අපි වැඩිය නොහිතුවාට උණ කියන්නේ හොද වටිනාකමක් තියන ගහක්.උණ ගහක් රු 150යි. ගස් 1000ක් වික්කොත් 150000යි. වැට මායිමේ උණ පැළ ටීකක් හදපන්. කැ# වදුරෝ රිළව්, දඩු ලෙන්නු එහෙම නැත්නම් කෙසෙල් වවපන්. මිරිස් හොදයි. ඒත් ඉතින් දවසස් ගානේ ලෙඩ ගැන බලන්න ඕනි. අන්නසි වගේ ඒවත් අවුලක් නැ. ඒත් හොරු එක්ක බේරන්න බෑ. ඕකුන් පැනලා යාය පිටීන් කපාගෙන යනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    nai miris malu miris tama profit

    youtube eke balanna nai miris wagawa kiyala idea ekak gattaki
    ------ Post added on Mar 20, 2023 at 8:18 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    nai miris malu miris tama profit

    youtube eke balanna nai miris wagawa kiyala idea ekak gattaki
    ------ Post added on Mar 20, 2023 at 8:18 PM

    මාළු මිරිස් පාඩුයි දැන් ගණන් බැස්සා සෑහෙන්න
    ගහන බෙහෙත් වර්ග 3 තියෙනවා බුදු ගණන්


    d3d38a29c7258480a300214c1b862b69.jpg


    මේ මිරිස් එකේ බර වැඩි කර ගන්න විදිහක් තියෙනවා එකෙක් කියල දෙන්නේ නෑ නේ
    පොත්ත හෙන ගණකම් වෙනවා එතකොට තමා ලාබ ගන්න පුළුවන්
    නැත්නම් පාඩුයි
     
    • Like
    Reactions: wawula and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    මුත් ගස්ලබු වලින් ලොකු ලාභයක් ගන්නවා කියන්නේ.ඒත් ලෙඩ ආවොත් බඩු තමයි.හැමෝටම මිනිහා කරනවා වගේ ඕවා මැනේජ් කරගෙන යන්න බෑනේ.


    අතරින් පතර තව දේවල් වගා කරලා තියෙනවා.පැෂන් ,කෙසෙල්,මඤ්ඤොක්කා...
     

    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    පොල්ගහවෙල මචන්
    නර්සරි එකක් දාල පැල හදල විකුණපං වෙනනම් කොරන්න දෙයක්නෑ.
    ඉඩම තියෙන්නෙ ඇතුලට වෙන්න මචන්
    පැපොල් ??




    1kg 400+ ... ගෙඩියක් කොහොමත් කිලෝ එකට ටිකක් වැඩි නේ. :unsure:

    හොරු කඩනවා නේ. හොරුන්ගෙන් බේරගන්නත් ඕනේ
    ලේසියෙන්ම හදාගන්න පුළුවන් 'වී' තමයි. කම්මැලිම මිනිස්සු කරන වගාව කියලනේ කියන්නෙත්.

    ඒත් ලාබයක් ගන්නත් ඕනි නං නයි මිරිස් වගාවක් වගේ දාගන්න බලන්න ග්‍රීන් හවුස් එකක් ගහල. පර්චස් හැටක් තියෙනවා නං වර්ග අඩි දාහේ ටනල් තුනක් ගහන්න පුළුවන් ලේසියෙන්.

    හරියට කලොත් මාසෙකට රුපියල් ලක්ෂයක වගේ ලාබයක් ගන්න පුළුවන්.

    පැපොල්, කොච්චි මිරිස්, කෙසෙල්
    නයි මිරිස්, කොච්චි මිරිස් නම් හොඳයි
    සාදික්කා වවපන්
    ඉඩම තියෙන්නෙ පොල්ගහවෙල මචන්
    annasi, mayyokka , behet iguru , oya wage mix ekak dapan..
    laabe balala hodata karanna puluwan eka daapan ita passe
    තැන්ක්ස්
    enasal puluwan nm wawapn, patta gannan :baffled:
    එනසල් හැමතැනම වවෙනවද?
    පලතුරු මොනවා හරි! :baffled:
    හොරුන්ගෙන්, සත්තුන්ගෙන් බේරගන්න අමාරුයි නේ
    kurudu... aduma maintenance..
    hodata mahansi wenna pluwan nam tea dapan...
    පර්චස් 60 ඇතිද බන්?
    Dambala nan hadenawa pissuwen wage
    Habai pata gaala moranawa

    වසාබි

    61UnvdTuE8L.jpg



    මේක ට්‍රයි කරන්න අදහසක් තියෙනවා
    හොයනවා තාම මේ ගැන
    ෆට්ට අමාරුයි
    වතුර ළඟ තියෙනවා නම් ලේසියි
    මෙන්න මේ වගේ අමුතු අයිටම් එකක් තමයි මටත් හිතුනෙ. යාලුවෙක් කිව්වා sanderiana හදපන් කියලා. අයිඩියා එකක් නෑ තාම හරියට
    කුරුඳු, ගම්මිරිස්
    ගණන කොහොමද මචන්?
    nai miris malu miris tama profit

    youtube eke balanna nai miris wagawa kiyala idea ekak gattaki
    ------ Post added on Mar 20, 2023 at 8:18 PM
    සත්තු කනවද?
    Rambutan.. cashew valata size madi vage
    මදි නේ
    Area aka danne nethuwa ohoma kiyanna bane machanla...
    පොල්ගහවෙල මචන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොල්ගහවෙල මචන්

    ඉඩම තියෙන්නෙ ඇතුලට වෙන්න මචන්

    හොරු කඩනවා නේ. හොරුන්ගෙන් බේරගන්නත් ඕනේ



    නයි මිරිස්, කොච්චි මිරිස් නම් හොඳයි

    ඉඩම තියෙන්නෙ පොල්ගහවෙල මචන්

    තැන්ක්ස්

    එනසල් හැමතැනම වවෙනවද?

    හොරුන්ගෙන්, සත්තුන්ගෙන් බේරගන්න අමාරුයි නේ

    පර්චස් 60 ඇතිද බන්?



    මෙන්න මේ වගේ අමුතු අයිටම් එකක් තමයි මටත් හිතුනෙ. යාලුවෙක් කිව්වා sanderiana හදපන් කියලා. අයිඩියා එකක් නෑ තාම හරියට

    ගණන කොහොමද මචන්?

    සත්තු කනවද?

    මදි නේ

    පොල්ගහවෙල මචන්

    සාදික්කා හැදෙනවා නේ ඔය පැත්තේ
     
    • Like
    Reactions: NRTG