මොනවද බන් මේ ?අල ජාතියක්ද?වසාබි
![]()
මේක ට්රයි කරන්න අදහසක් තියෙනවා
හොයනවා තාම මේ ගැන
ෆට්ට අමාරුයි
වතුර ළඟ තියෙනවා නම් ලේසියි

අපි වැඩිය නොහිතුවාට උණ කියන්නේ හොද වටිනාකමක් තියන ගහක්.උණ ගහක් රු 150යි. ගස් 1000ක් වික්කොත් 150000යි. වැට මායිමේ උණ පැළ ටීකක් හදපන්. කැ# වදුරෝ රිළව්, දඩු ලෙන්නු එහෙම නැත්නම් කෙසෙල් වවපන්. මිරිස් හොදයි. ඒත් ඉතින් දවසස් ගානේ ලෙඩ ගැන බලන්න ඕනි. අන්නසි වගේ ඒවත් අවුලක් නැ. ඒත් හොරු එක්ක බේරන්න බෑ. ඕකුන් පැනලා යාය පිටීන් කපාගෙන යනවා.හොඳ උණ පඳුරු ටිකක් වවපං. වැඩි කරදරයක් නෑ.![]()
nai miris malu miris tama profit
youtube eke balanna nai miris wagawa kiyala idea ekak gattaki
------ Post added on Mar 20, 2023 at 8:18 PM
පොල්ගහවෙල මචන්Area?
ඉඩම තියෙන්නෙ ඇතුලට වෙන්න මචන්නර්සරි එකක් දාල පැල හදල විකුණපං වෙනනම් කොරන්න දෙයක්නෑ.
පැපොල් ??
1kg 400+ ... ගෙඩියක් කොහොමත් කිලෝ එකට ටිකක් වැඩි නේ.![]()
ලේසියෙන්ම හදාගන්න පුළුවන් 'වී' තමයි. කම්මැලිම මිනිස්සු කරන වගාව කියලනේ කියන්නෙත්.
ඒත් ලාබයක් ගන්නත් ඕනි නං නයි මිරිස් වගාවක් වගේ දාගන්න බලන්න ග්රීන් හවුස් එකක් ගහල. පර්චස් හැටක් තියෙනවා නං වර්ග අඩි දාහේ ටනල් තුනක් ගහන්න පුළුවන් ලේසියෙන්.
හරියට කලොත් මාසෙකට රුපියල් ලක්ෂයක වගේ ලාබයක් ගන්න පුළුවන්.
නයි මිරිස්, කොච්චි මිරිස් නම් හොඳයිපැපොල්, කොච්චි මිරිස්, කෙසෙල්
ඉඩම තියෙන්නෙ පොල්ගහවෙල මචන්සාදික්කා වවපන්
තැන්ක්ස්annasi, mayyokka , behet iguru , oya wage mix ekak dapan..
laabe balala hodata karanna puluwan eka daapan ita passe
එනසල් හැමතැනම වවෙනවද?enasal puluwan nm wawapn, patta gannan![]()
හොරුන්ගෙන්, සත්තුන්ගෙන් බේරගන්න අමාරුයි නේපලතුරු මොනවා හරි!![]()
පර්චස් 60 ඇතිද බන්?kurudu... aduma maintenance..
hodata mahansi wenna pluwan nam tea dapan...
Dambala nan hadenawa pissuwen wage
Habai pata gaala moranawa
මෙන්න මේ වගේ අමුතු අයිටම් එකක් තමයි මටත් හිතුනෙ. යාලුවෙක් කිව්වා sanderiana හදපන් කියලා. අයිඩියා එකක් නෑ තාම හරියටවසාබි
![]()
මේක ට්රයි කරන්න අදහසක් තියෙනවා
හොයනවා තාම මේ ගැන
ෆට්ට අමාරුයි
වතුර ළඟ තියෙනවා නම් ලේසියි
ගණන කොහොමද මචන්?කුරුඳු, ගම්මිරිස්
සත්තු කනවද?nai miris malu miris tama profit
youtube eke balanna nai miris wagawa kiyala idea ekak gattaki
------ Post added on Mar 20, 2023 at 8:18 PM
මදි නේRambutan.. cashew valata size madi vage
පොල්ගහවෙල මචන්Area aka danne nethuwa ohoma kiyanna bane machanla...
පොල්ගහවෙල මචන්
ඉඩම තියෙන්නෙ ඇතුලට වෙන්න මචන්
හොරු කඩනවා නේ. හොරුන්ගෙන් බේරගන්නත් ඕනේ
නයි මිරිස්, කොච්චි මිරිස් නම් හොඳයි
ඉඩම තියෙන්නෙ පොල්ගහවෙල මචන්
තැන්ක්ස්
එනසල් හැමතැනම වවෙනවද?
හොරුන්ගෙන්, සත්තුන්ගෙන් බේරගන්න අමාරුයි නේ
පර්චස් 60 ඇතිද බන්?
මෙන්න මේ වගේ අමුතු අයිටම් එකක් තමයි මටත් හිතුනෙ. යාලුවෙක් කිව්වා sanderiana හදපන් කියලා. අයිඩියා එකක් නෑ තාම හරියට
ගණන කොහොමද මචන්?
සත්තු කනවද?
මදි නේ
පොල්ගහවෙල මචන්
ඉඩම මදි නේද සාදික්කා වලටසාදික්කා හැදෙනවා නේ ඔය පැත්තේ