ලේසියෙන්ම වගා කරන්න හොඳ මොනවද?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    තිබ්බටු, මඤ්ඤොක්කා .. ‌කරදරයක් නැති බෝග. වල් ඌරො ඉත්තෑවො ඉන්නවා නං මඤ්ඤොක්කා අමාරුයි හැබැයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,925
    10,169
    113
    සත්තුන්ගෙ හානි ගැනත් හිතල බලලා වගාවක් තෝරගනින්
     
    • Like
    Reactions: $Gangster$

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මුං ඇට - මාස තුනෙන් අස්වැන්න
    මිරිස් - ලේසියි මිලත් වැඩියි
     
    • Like
    Reactions: $Gangster$

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    mayyokka balanna - easiest.

    Hondeta hadunoth 1 gahakin 3-5 kg

    8 months yanewa

    60 perches = gas 1000 k wage puluwan wei..

    1 kg = 80 to 100 lkr
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කෙසෙල්
    කහ
    ගම්මිරිස්
    පුවක්

    ඔය අතරෙ සාදික්ක පැලයක් ලොකු වෙන්න දීපන් or දූරියන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ලේසියෙන් ම වැවේන්නේ මානා, ඉලුක් වගේ එව්වා තමයි. තව ඉක්‌මනට බෝ වෙන තණකොළ වර්ගත් තියෙනවා