ලේසියෙන්ම Logo හදන්න

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    ලේසියෙන්ම Logo හදන්න

    Logos හදන එක ටිකක් අමාරු ඊටත් වඩා නිර්මාණශීලී බව තිබිය යුතුම දෙයක්. සාමාන්‍යයෙන් ගොඩාක් අය මේකට පාවිච්චි කරන්නෙ Photoshop වගේ image editing software.මේවයින් Logo design කරන එක පුරුදුකාරයන්ට හැර ආධුනිකයන්ට ටිකක් අමාරුයි..
    ඒකට හොඳම විසඳුමක් තමයි LOGO හදන්නම තියෙන මේ software එක. මේකෙන් ඇත්තටම ටිකක් හිතන කෙනෙක්ට හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. fiverr වගේ කරන කෙනෙක්ට මේකෙන් මාර වැඩක් ගන්න පුළුවන්.මේකෙ මූලික වශයෙන් Logo Templates 100 කට වඩා තියෙනවා. ඒව edit කරල ගන්නත් පුළුවන්, නැත්නම් තමන්ටම අළුත් නිර්මාණයක් කරන්න පුළුවන්.

    7.6 MB Software එක සාමාන්‍ය විදියට install කරද්දි key එකට පහත Serial key එක දෙන්න

    http://sitemoneylot.blogspot.com/2014/04/logo.html
     
    Sep 25, 2008
    757
    35
    0
    ෆොටෝෂොප් වලින් ලෝගෝ හදන්න බැ බන්, හදනවනම් හදන්නේ පුරුදුකාරයෝ නෙවේ ,, පුරුදු වෙන එවුන්, ,,, ලෝගෝ හදන්නේ illustrator , corel draw වගේ ඒවගෙන් බන්