ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ai ban application eka open kalama mehema enne ???
    083a847882.png

    Download the lates Visual C++ Runtime here :https://www.microsoft.com/en-us/download/details.aspx?id=48145 and you should be good to go:top:

    :yes::yes::yes::yes::yes:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මචං මේගැන තව ටිකක් විස්තර දාන්න කෝ........
     

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    කලින් මගේ dll 140 මිසින්ග් කියල අවා.එක හදාගත්තාම මෙහෙම එනවා....
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Thanks machan Rep dunna. Normally kochchara views ganakata sarayak da earnings count wenne? (eg: $1 for 1000 views)?
    ඒක නම් ට්‍රැෆික් එක රට අනුව, ක්ලික් ගාන අනුව, ඇඩ් එකට ගෙවන ගාන අනුව තමා එන්නෙ :D
     
    • Like
    Reactions: Prime HD

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    macho i have try this but stil same error. its says some of files are missing

    08e29a4465.png
    https://www.microsoft.com/en-us/download/details.aspx?id=48145

    ඕක දාන්න තියෙන්නෙ
    ඒත් වැඩ නැත්තම් ඉතින් එක අප්ඩේට් කරලා ඕන කරන සේරම අප්ඩේට් කරන්න වෙන්නෙ
    බ්‍රවුසර් එක මොකද්ද ඩිෆෝල්ට් තියෙන්නෙ?

    http://answers.microsoft.com/en-us/...-missing/c38d5d9f-8a53-4050-a3d0-61185bb7c37a

     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අඩෝ මගේ මෙහෙම එන්නාව dll file එක තියෙද්දිත්
    75b582310dc04497a019037021760688.png
    ඔය ඉරර් කියලා පෙන්නන ඒවා නම් සේරම මැනුවලි ඩවුන්ලෝඩ් කරලා දාන්න වෙනවා
    එහෙම නැත්තම් එක අප්ඩේට් කරන්න වෙනවා
    අප්ඩේට් එකක් දුන්නම ඔය ප්‍රස්න මුකුත් නැහැ :D

     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    kohomada bn upload wenne? ape channel link ekakwath danne nathuwa?
    අර බ්ලොගර් එකේ පෝස්ට් ඊමේල් කලාම පෝස්ට් වෙන්න හදලා තියෙන්නෙ
    අන්න ඒ වගේ තමා මේක වෙන්නෙත්
    පාස්වර්ඩ් ගහන්න තිබ්බා නම් එකක්වත් පාවිච්චි කරන්නෙ නැහැ නෙ :P
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    https://www.microsoft.com/en-us/download/details.aspx?id=48145

    ඕක දාන්න තියෙන්නෙ
    ඒත් වැඩ නැත්තම් ඉතින් එක අප්ඩේට් කරලා ඕන කරන සේරම අප්ඩේට් කරන්න වෙන්නෙ
    බ්‍රවුසර් එක මොකද්ද ඩිෆෝල්ට් තියෙන්නෙ?

    http://answers.microsoft.com/en-us/...-missing/c38d5d9f-8a53-4050-a3d0-61185bb7c37a

    firefox machan dalla thiyennne