ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    තවම මම ඇඩ්සෙන්ස් එකවුන්ට් එක ලින්ක් කරල නෑ.එ් හින්ද මගේ Revenue එක බලාගන්නෙ කොහොමද?
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    awankawa ma neh machn .. mata original account eka witharamai tiyenne.. mam video ussana wede karanne neh ...mage ewa witharai danne.. ekata hetuwa thama miniyak maranawa nam hariyata maranna ona ... nettam wedak neh ahu wenawa ... a-z study karanna ona , hora weda hemotama beh.. ekata practice ekath ekka ena knowledge eka ona.. amaradewa Sir ekata kiwwe shathatha abyasaya kiyala ...

    video ussana wede basic concept eka wenna puluwan meka.. meke advance technic study nokara karanna giyama kolaverita wechcha dee wenawaamai.. scam kiyanne kalawak .. mala nothala ron ganna ona.. eka hariyata kare nettam scam karana un dekkama lee kopa wenawa .. ithin report wena eka hithanna deyak nemei... :dull::dull:

    mam thread follow karanne mage knowledge ekata ... eka ekkenage adahas wenas.. eka nisa mata anik ungen igena ganna pulwan dewal tiyenawa ... one head one idea more head more ideas lu neh.. :):)

    ela kollekne. :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Ethakota uba original videos dala kochcharak withara hoyanawada bn. Uba e wunuwen kochchara welawak wen karagnnawada..
    ඒවා නම් අදාලත් නැහැ
    පෞද්ගලික ඒවා කිව්වම මිනිස්සු කුලප්පු වෙන එක විතරයි වෙන්නෙ :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Ethakota machan adsense account kihipayak haduwama case nadda?

    Mage danata eka real adsense ekak thiyenawa..

    Uba kiyanne thawa ekak hadannada? Eka awulak nadda?
    ඩීටෙල්ස් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා එකවුන්ට් 50ක් හදන්න පුළුවන් ගේමක් නැතුව
    ඒත් එකක් ගොඩ දාන් නැතුව බොරුවට එකවුන්ට් හදන්න එපා
    හොර එකේ $100ක් පනින කල් ඉන්න :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඩීටෙල්ස් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා එකවුන්ට් 50ක් හදන්න පුළුවන් ගේමක් නැතුව
    ඒත් එකක් ගොඩ දාන් නැතුව බොරුවට එකවුන්ට් හදන්න එපා
    හොර එකේ $100ක් පනින කල් ඉන්න :)

    හරි මචං නම වෙනස්කරන්න පුළුවන් එත් bank account number එක වෙනස් කරන්න බැහැනේ . ලංකාවේ බැංකු 25යි තියෙන්නේ . කොහොමද adsence 50ට bank account connect කරන්නේ ?? :nerd::nerd:
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18

    ඉස්සර නම් 3යි කියලා තිබ්බෙ, දැන් මම හිතන්නෙ ඕන තරමක් පුළුවන්
    මම හැම යූටියුබ් එකටම වෙන වෙනම ඇඩ්සෙන්ස් හදන නිසා මම ඕක හොයලා නැහැ

    මේකයි මචෝ සීන් එක මම තාම එක යූටියුබ් චැනල් 1ක්වත් හදල නැහැ,
    උඹ කියපු දේවල් එක්ක මම කරන්න හිතපු දේවල් තමා පහලින් තියෙන්නේ,

    1 ක්‍රමය-

    මම මුලින්ම කරන්න හිතුවේ මගේම විඩියෝස් දාලා මුලින් යූ ටියුබ් එකවුන්ට් එකක් හදලා , වීඩියෝ ටික මොන්ටනයිස්ඩ් කරලා, ඇඩ්සෙන්ස් ඇපෘවල් එක ගන්නවා, ඊට පස්සේ අනුන්ගේ වීඩියෝ දාන හොර යූටියුබ් චැනල් එක හදලා, ඒකට උඹ කිව්ව සිස්ටම් එකට වීඩියෝ දාලා ඒකට 100$ ආවම ඔරිජිනල් එකේ ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරල සල්ලි ගන්නවා. කරදරක් නොවී දිගටම කරගෙන යන්න හම්බ උනොත්, එකවුන්ට් දෙකම දෙකම ශේප් එකේ එකම ඇඩ්සෙන්ස් ගිණුමක් යටතේ කරන් යනවා.

    ඒත් ප්‍රශ්නේ මචෝ මේ ඔක්කොම කරන්න වෙන්නේ එකම PC එකේ එකම IP එකක් යටතේනෙ බන් ඒක ප්‍රශ්නයක් නෙවේද ?

    2 ක්‍රමය -

    මගේම විඩියෝස් දාලා මුලින් යූ ටියුබ් එකවුන්ට් එකක් හදලා , වීඩියෝ ටික මොන්ටනයිස්ඩ් කරලා, ඇඩ්සෙන්ස් ඇපෘවල් එක ගන්නවා, ඊට පස්සේ නාඩියට ටික ටික උබ කියලා දුන්නු ක්‍රමයට වෙන අයගේ වීඩියෝ දාලා ගේම ගහන් යනවා.

    හොඳම ක්‍රම කියපන් මචෝ උඹ කියන විදිහට තමා ගේම ගහන් යන්න හිතාන ඉන්නේ.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    හරි මචං නම වෙනස්කරන්න පුළුවන් එත් bank account number එක වෙනස් කරන්න බැහැනේ . ලංකාවේ බැංකු 25යි තියෙන්නේ . කොහොමද adsence 50ට bank account connect කරන්නේ ?? :nerd::nerd:
    ඒක නිකම් උදාහරනෙකට කිව්වෙ බන්, ඇත්තට 50ක් හදන එපා
    ඒත් කරන්න බැරි නැහැ, උබට අවශ්‍ය නම්
    ලංකාවෙ බැංකු 5ක් තියෙනවා කියලා හිතපන්
    මුලින්ම නම හරි නම දාලා එකවුන්ට් 5ක් ඇරපන්
    පස්සෙ නමේ ඒ අකුරක් චුට්ටක් එහෙ මෙහෙ කරලා තව එකවුන්ට් 5ක් ඇරපන්
    අපේ අයිඩී එකේ නම සිංහලෙන් තියෙන නිසා, ෆෝම් එකේ පුරෝන නම තමා බැංකුවෙනුත් දාන්නෙ :rofl:
    පස්සෙ ගෙදර ඉන්න අනිත් අය ගෙ නම් වලටත් එකවුන්ට් 5 ගානේ ඇරපන්
    කෙල්ල ගෙ ගෙදර උන්ගේ නම් වලටත් එකවුන්ට් ඇරපන්
    ඔහොම ඔහොම එකවුන්ට් ඇරියම 50ට 100ක් හදන්න පුළුවන් :lol::lol:

    ඔච්චර දුරට පෑලෑන් ගහන්නෙ නැතුව එක එකවුන්ට් එකකින් සල්ලි හම්භ කරන්න ට්‍රයි එකක් දියන් මචන්
    ඕකයි මම තවම එකවුන්ට් ගොඩක් මැනේජ් කරන හැටි ගැන ත්‍රේඩ් එක නොදැම්මෙත්
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඒත් ප්‍රශ්නේ මචෝ මේ ඔක්කොම කරන්න වෙන්නේ එකම PC එකේ එකම IP එකක් යටතේනෙ බන් ඒක ප්‍රශ්නයක් නෙවේද ?

    රවුටර් එක හරි ඩොන්ගල් එක හරි රීස්ටාර්ට් කරලා මැෂින් එකත් රීස්ටාර්ට් කරන්න පළවෙනි එකවුන්ට් එක හැදුවට පස්සෙ. බ්‍රවුසර් එකේ කුකීස් ක්ලීන් කරලා මැෂින් එකෙ ටෙම්ප් ෆොල්ඩර් එකත් ක්ලීන් කරන්න. පස්සෙ දෙවෙනි එක හදන්න
    එතකොට අහු වෙන්නෙ නැහැ. දෙවෙනි එකවුන්ට් එක බොරු විස්තර දාන්න

    මුලින් යූටියුබ් එකවුන්ට් එකක් හදන්න -> ඒකට එකම එක ඇත්තටම උඹේ විඩියෝ එකක් දාන්න -> ඇඩ්සෙන්ස් ඉල්ලන්න

    තව අලුත්ම අළුත් ඊමේල් එකකට අලුත් යූටියුබ් එකක් හදන්න -> හොර විඩියෝ දාන්න -> $100 පැන්නම කලින් හදපු එකට ලින්ක් කරන්න
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මේක ඩෙයිලි අප්ඩේට් වෙනවද බන්.
    සමහර දවස් වලට උන්ම කියනවා අප්ඩේට් වෙන්නෙ නැහැ කියලා :baffled:
    අනිත් දවස් වලට හොඳයි :)
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    සමහර දවස් වලට උන්ම කියනවා අප්ඩේට් වෙන්නෙ නැහැ කියලා :baffled:
    අනිත් දවස් වලට හොඳයි :)

    මචන් උඹ වීව්ස් ගන්න පුලුවන් කියල දාලා තිබ්බ සයිට් වලින් මම යූ ටියුබ් එකවුන්ට් එකට වීව්ස් ගන්න සෙට් කරා. ඉස්සරහට පේන්න විඩියෝ එකේ වීව්ස් ගාන කවුන්ට් උනත් analytics වෙන පේජ් එකේ පෙන්නන්නේ ,කලින් වීව්ස් ගානමනේ බන්, අප්ඩේට් වෙන්නේ නැහැ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඒක නිකම් උදාහරනෙකට කිව්වෙ බන්, ඇත්තට 50ක් හදන එපා
    ඒත් කරන්න බැරි නැහැ, උබට අවශ්‍ය නම්
    ලංකාවෙ බැංකු 5ක් තියෙනවා කියලා හිතපන්
    මුලින්ම නම හරි නම දාලා එකවුන්ට් 5ක් ඇරපන්
    පස්සෙ නමේ ඒ අකුරක් චුට්ටක් එහෙ මෙහෙ කරලා තව එකවුන්ට් 5ක් ඇරපන්
    අපේ අයිඩී එකේ නම සිංහලෙන් තියෙන නිසා, ෆෝම් එකේ පුරෝන නම තමා බැංකුවෙනුත් දාන්නෙ :rofl:
    පස්සෙ ගෙදර ඉන්න අනිත් අය ගෙ නම් වලටත් එකවුන්ට් 5 ගානේ ඇරපන්
    කෙල්ල ගෙ ගෙදර උන්ගේ නම් වලටත් එකවුන්ට් ඇරපන්
    ඔහොම ඔහොම එකවුන්ට් ඇරියම 50ට 100ක් හදන්න පුළුවන් :lol::lol:

    ඔච්චර දුරට පෑලෑන් ගහන්නෙ නැතුව එක එකවුන්ට් එකකින් සල්ලි හම්භ කරන්න ට්‍රයි එකක් දියන් මචන්
    ඕකයි මම තවම එකවුන්ට් ගොඩක් මැනේජ් කරන හැටි ගැන ත්‍රේඩ් එක නොදැම්මෙත්

    ඔව් මචං උබ කියනදේ හරි , account 50ක් ඇරලා මොනවා කරන්නද බන් ..
    තාම හදපු account එකට හොද crowd එකක් හදාගන්න බැරුව දගලනවා ..
    එත් දැනගෙන ඉන්න එක හොදයි , තියෙන account කවද ban වෙඉද දන්නෙ නැහැනෙ :rofl::rofl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචන් උඹ වීව්ස් ගන්න පුලුවන් කියල දාලා තිබ්බ සයිට් වලින් මම යූ ටියුබ් එකවුන්ට් එකට වීව්ස් ගන්න සෙට් කරා. ඉස්සරහට පේන්න විඩියෝ එකේ වීව්ස් ගාන කවුන්ට් උනත් analytics වෙන පේජ් එකේ පෙන්නන්නේ ,කලින් වීව්ස් ගානමනේ බන්, අප්ඩේට් වෙන්නේ නැහැ.
    සමහර දවස් වලට උන්ම කියනවා අප්ඩේට් වෙන්නෙ නැහැ කියලා :baffled:
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    රවුටර් එක හරි ඩොන්ගල් එක හරි රීස්ටාර්ට් කරලා මැෂින් එකත් රීස්ටාර්ට් කරන්න පළවෙනි එකවුන්ට් එක හැදුවට පස්සෙ. බ්‍රවුසර් එකේ කුකීස් ක්ලීන් කරලා මැෂින් එකෙ ටෙම්ප් ෆොල්ඩර් එකත් ක්ලීන් කරන්න. පස්සෙ දෙවෙනි එක හදන්න
    එතකොට අහු වෙන්නෙ නැහැ.

    එකවුන්ට්ස් 2කම හැදුවට පස්සේ, tika tika videos up karan yaddi, account 2කටම එකම IP එක යටතේ videos up කරාට අවුලක් නැද්ද බන්.
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    සමහර දවස් වලට උන්ම කියනවා අප්ඩේට් වෙන්නෙ නැහැ කියලා :baffled:

    එහෙම නැතුව ඒ සයිට් වල රැවැට්ටිලක් නෙවේ නේද බන් ? :baffled:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    එහෙම නැතුව ඒ සයිට් වල රැවැට්ටිලක් නෙවේ නේද බන් ? :baffled:
    හරියට කලොත් කෙළ වෙන්නේ නැහැ
    ඒ ත්‍රේඩ් එකේ තියෙන පිළිවෙලට නැතුව, කම්මැලිකමට වෙන වෙන වැඩ කලොත් බෑන් වෙන්න චාන්ස් එක 100ට 100යි! :)