සිංහල උන් තමා බලුකමට රිපෝට් කරන්නේ
ඒක නිසා සුද්දෝ ඉන්න තැන් වලම ස්පෑම් කරන්න
උන් රිපෝට් කරන්න යන්නේ නැහැ කොච්චර ස්පෑම් කරත්
ආයෙ හදන්න මචන්, අත අරින්න එපා![]()
උඹේ ක්රමේ සාර්ථකයි මචන්...මොකද මගේ ඇනලිටික්ස් වල ඒ දවස් දෙක තුනට පෙන්නුවා යුටියුබ් සර්ච් එකෙන් වීව්ස් ආව කියල...එත් FB ග්රූප්ස් නම් සිංහලු ඉන්න ඒවා නෙමෙයි..අලුත් යූටියුබ් චැනල් වල වීඩියෝ ශෙයා කරන්න හදපු ග්රූප්...
ඒවායේ ඉන්න උනුත් කෙලවන්න බලන් ඉන්නේ මට හිතෙන්නේ..යුටියුබ් ගැන ගෑවිච්ච නැති ගෘප්ස් වල ශෙයා කරන්න ඕනේ
මේ සැරේ මම fb ස්පෑම් නොකර මාසයක් වත් ඇදල බලන්න ඕනේ..
බලමු එහෙනම් ආයේ දාල..නිකන් තියෙන ඩේටා ටිකනේ..
රෑ 12න් පස්සේ තමා දාන්නේ..ෆයිබර් නිසා පට ගාල අප්ලෝඩ් වෙනවා..






