ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    adsense account

    adsense account එකක් කොහොමද හදලා අපිට සල්ලි ගෙන්නගන්නෙ කියලා දියන් කො
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    help

    2qc3rdl.png

    මෙතනදිද බන් රට වෙන එකක් දෙන්න ඔන.phone no එක දුන්නහම ඖල් නෑද්ද
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Machn me system ekata dan masa 3 4rakata kalin kelalalu bn tiyenne youtube eken, dan meken wadak ganna barilu. :confused: karapu ewn set ekak thama kiwwe. un nm awrudu ganak hamba karalu meken :sorry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    ඒත් බන් සමහර එවුන්ට වැඩේ හරිගිහිල්ල තියෙනවනෙ.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan video 1k upload una...eka copyright content kiyala awane :(
    එහෙම එනව සමහර ඒවට
    එකක් නම් දාලා වැඩක් නැහැ උස්සන එකේ ගොඩක් දන්න බලන්න
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙම එනව සමහර ඒවට
    එකක් නම් දාලා වැඩක් නැහැ උස්සන එකේ ගොඩක් දන්න බලන්න

    Ubata adatath wadada ban.... Oka.... Ehenam elama thamai.... Rep ++
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Machn me system ekata dan masa 3 4rakata kalin kelalalu bn tiyenne youtube eken, dan meken wadak ganna barilu. :confused: karapu ewn set ekak thama kiwwe. un nm awrudu ganak hamba karalu meken :sorry:
    සමහරු එහෙම කියනවා
    []
    V
    කට්ටිය බය වෙලා නවත්තනවා
    []
    V
    අරුන් ශේප් එකේ කරනවා
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    matath muladi meka open karadii error ekak awa. man eeta passe internet eke search karaddi hambuna page ekak. eke kelinm dala tiyenawa mey software eken errors and solution. man e widiyata kara dan mage eke wada

    menna link eka

    මෙන්න මේ විදියට කලාම වැඩෙ ගොඩ දාගත්තා.දැන් සොෆ්ට් එකනම් වැඩ.තෑන්ක්ස් මචං.වැඩේ කරලම කියන්නම් ඉතිරි හරිය කොහොමද කියලා.