ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
2.PNG

මෙන්න මේ එර එක හදන්න විදියක්
https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=5555

:D
 
lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    help

    account එක හරි කියල ඔහොම mail එකකුත් අවා
    2lu841y.png

    එත් තාම මෙහෙම පෙන්නනෙ ඈයි බන්
    20hk4g1.png
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං මම වීඩියෝ එකක් අප් කලා.අප්ලෝඩ් කම්ප්ලීටඩ් කියලාත් ආවා.ඒත් බන් චැනල් එකට ගිහින් බලාපුවාම වීඩියෝ එකක් ඇවිල්ලා නැහැනේ බන්.ඒ ඇයි.?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    eka thamai bn mat hithuwe. kalakanni :sorry::sorry:
    කලින් ඇඩ්සෙන්ස් කරනවා කිව්වම කතා නොකරපු උන් මේක දැක්කම දුවන් ඇවිත් අපෝ එපා කියනවා නෙ?
    අන්න එහෙම උන්ව විශ්වාස කරන එපා, ආයෙ බෑන් උනත් කමක් නැහැ කියලා ට්‍රයි කරන්න තියෙන්නෙ
    ඔය උඹට කිව්ව සෙට් එකත් ඕක එපා කිව්වට දැන් උන් කරන එක උඹට හෙළි කලේ නැහැ නෙ?
    ගොඩක් උන් එහෙම තමා, මොනා හරි කරද්දි එපා එපා ගානවා ඒත් කරන්න විදිහක් කියන්නෙ නැහැ

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    account එක හරි කියල ඔහොම mail එකකුත් අවා
    2lu841y.png

    එත් තාම මෙහෙම පෙන්නනෙ ඈයි බන්
    20hk4g1.png

    Paid Content කියන්නෙ අපේ විඩියෝ බලනවට සල්ලි ගන්න එකට :baffled:
    Monetization තමා ඇඩ්සෙන්ස් කියන්නෙ ;)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචං මම වීඩියෝ එකක් අප් කලා.අප්ලෝඩ් කම්ප්ලීටඩ් කියලාත් ආවා.ඒත් බන් චැනල් එකට ගිහින් බලාපුවාම වීඩියෝ එකක් ඇවිල්ලා නැහැනේ බන්.ඒ ඇයි.?
    ඒක වෙන්නෙ අපේ නෙට් ස්ලෝ වෙලාවට
    දිගටම ඕක ආවොත් දෙවෙනි ටූල් එකට යන්න
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඒක වෙන්නෙ අපේ නෙට් ස්ලෝ වෙලාවට
    දිගටම ඕක ආවොත් දෙවෙනි ටූල් එකට යන්න
    ඒකෙන් අද මම එකක් දැම්මා බන් කොපිරයිට් කියලා ආවා.හැබැයි මම වීඩියෝ දෙකක් කෑලි කපල හදල දැම්මෙ.ඒත් ඇල්ලුවා.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    therune na bn tharaha nathuwa poddak pahadili karapanko
    ෆුල් ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් උබ ඔය දාලා තියෙන එකේ
    උඩ තියෙනවා
    Monetization කියලා එකක්
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඒකෙන් අද මම එකක් දැම්මා බන් කොපිරයිට් කියලා ආවා.හැබැයි මම වීඩියෝ දෙකක් කෑලි කපල හදල දැම්මෙ.ඒත් ඇල්ලුවා.
    සමහර ඒවා අල්ලනවා මොනවා කලත්
    විඩියෝ 200ක් දැම්මොත් 40ක් 50ක් අල්ලනවා
    අනිත් ටික තමා ගොඩ යන්නෙ
    හැබැයි ඉතින් අවුලක් නැහැ, මොකෝ අපි මහන්සි වෙලා හදනවද :P
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    සමහර ඒවා අල්ලනවා මොනවා කලත්
    විඩියෝ 200ක් දැම්මොත් 40ක් 50ක් අල්ලනවා
    අනිත් ටික තමා ගොඩ යන්නෙ
    හැබැයි ඉතින් අවුලක් නැහැ, මොකෝ අපි මහන්සි වෙලා හදනවද :P

    machan Sajith, wade nam nagalama yanawa :) mata nam 1st software ekama elakiri wage wada karanawa. Podi question ekak, mama dakka ube earnings $200+ withdraw kara kiyala screenshot ekak dala tibba. Uba me wade patan aran roughly kochchara kalekin da e $ gana ekatu une?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan Sajith, wade nam nagalama yanawa :) mata nam 1st software ekama elakiri wage wada karanawa. Podi question ekak, mama dakka ube earnings $200+ withdraw kara kiyala screenshot ekak dala tibba. Uba me wade patan aran roughly kochchara kalekin da e $ gana ekatu une?
    මේක මෙතන දාන්න කලින්, මේ සීන් එක තවම අළුත් එකවුන්ට් වලට වැඩද බලන්න ඒක හැදුවේ
    මාසයක් වගේ ගියේ ඒ ගාන එකතු වෙන්න ;)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සමහර ඒවා අල්ලනවා මොනවා කලත්
    විඩියෝ 200ක් දැම්මොත් 40ක් 50ක් අල්ලනවා
    අනිත් ටික තමා ගොඩ යන්නෙ
    හැබැයි ඉතින් අවුලක් නැහැ, මොකෝ අපි මහන්සි වෙලා හදනවද :P

    එල එල.. මම දාල බලන්නම් මචං. මම යූස් කරන්නෙ SLT කනෙක්ෂන් එකක් බන් ගොඩක් ස්ලෝ නෑ.අනේ මන්ද බලමු ආයිත් ට්‍රයි කරල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    lakmalglpzone:20936307 said:
    2qc3rdl.png

    මෙතනදිද බන් රට වෙන එකක් දෙන්න ඔන.phone no එක දුන්නහම ඖල් නෑද්ද

    Mama Sri Lanka dunna, mage wena Adsense ekak thiyenawa eke details ma daanne nathuwa address eke road kiyana ekata maawatha kiyala daala name akurak wenas karala damma wena number ekak ekka...

    Account eka nan approved kiyala mail ekak awa, thama mukuth kare naha.. :)
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මේක මෙතන දාන්න කලින්, මේ සීන් එක තවම අළුත් එකවුන්ට් වලට වැඩද බලන්න ඒක හැදුවේ
    මාසයක් වගේ ගියේ ඒ ගාන එකතු වෙන්න ;)

    Ela machan! thanks info walata :yes: Uba sirawatama ela kollek ban. Godak un me wage dewal anith aya ekka share karanne na :)