අලුත් එකක් හදන්න, අලුත් ඇඩ්සෙන්ස් එකකුත් ඕනමේකට හොඳ අලුත් අකවුන්ට් එකක් හදන එකද නැත්තම් තියෙන ඇඩ්සෙන්ස් එකටම ලින්ක් කරගන්න එකද?
තියෙන ගූගල් අකවුන්ට් එකටම අලුත් චැනල් එකක් හදල දැම්මොත් වැඩේ අවුල් යයිද?
තියෙන ඒවට ගාවන්න එපා හොර සීන් දාන එක
අලුත් එකක් හදන්න, අලුත් ඇඩ්සෙන්ස් එකකුත් ඕනමේකට හොඳ අලුත් අකවුන්ට් එකක් හදන එකද නැත්තම් තියෙන ඇඩ්සෙන්ස් එකටම ලින්ක් කරගන්න එකද?
තියෙන ගූගල් අකවුන්ට් එකටම අලුත් චැනල් එකක් හදල දැම්මොත් වැඩේ අවුල් යයිද?
අලුත් එකක් හදන්න, අලුත් ඇඩ්සෙන්ස් එකකුත් ඕන
තියෙන ඒවට ගාවන්න එපා හොර සීන් දාන එක

ඔව් අපිට විඩියෝ එකක් දාන්න තියෙන්නෙඑල..එතකොට මචන් දැන් තියෙන අකවුන්ට් එකත් එක්ක ගාවන්න නරකයි නේද කිසිම විදිහකින්?![]()
තව දෙයක්..මේ බොට් එකෙන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ආයේ අප් කරනවද? ඒ කියන්නේ අපි සාමන්යෙන් මැනුවලි කරනවා වගේ ම? අර හෑෂ් සීන් එක විතරයි නේ වැඩි පුර වෙන්නේ?![]()

මැද හරියේ ස්ටෙප්ස් දාලා තියෙනවා මමත් (ලොකුවට නෙමේ පොඩියට )machan hodama wade tep by step ekak daaana eka
![]()
man wade karannagatta man ok wechchi gamn man daannan step by step ekak
sahenna udawwak ban
මැද හරියේ ස්ටෙප්ස් දාලා තියෙනවා මමත් (ලොකුවට නෙමේ පොඩියට )
පළවෙනි එකේ නම් ලොකු දෙයක් නැහැ, නිකම්ම විඩියෝ එක දාන්න තියෙන්නෙ
දෙවෙනි එකේ විඩියෝ ඩවුන්ලෝඩ් කරලා - ටූල් එකෙන් හෑෂ් වෙනස් කරලා - ආයෙ අප්ලෝඩ් කරන්න ඕන

99% කොපිරයිට් එන්නෙ මියුසික් වලට තමාelakri kollo
eka newi seen eka mokaddda ban copyright content walata krnne man karapu wade music ehhema ayn karala damma
dan sound eka nadda koheda
alwk na clickbait hari yay ne![]()
ලොකු විඩියෝ ප්රොසෙස් වෙන්න වෙලා යනවා![]()
මචන් මේ ත්රේඩ් එක දාලා තියෙන්නෙ කලින් ඇඩ්සෙන්ස් තියෙන අයට විඩියෝ උස්සලා ගොඩ යන්නMama gmail hadala youtube channel hadala video upload karala moneterize enable kala. Eeth machan adsense ekata log wenna hadanakota adsense account ekak ne kiyala wetenawane.
Pls help
ඇඩ් සෙන්ස් එකවුන්ට් එකට
ඇප්ලයි කරන්න කියල මැසේජ් එකක් ආවා.
මේක ෆිල් කරන්න උදව් කරන්න.
රට විදියට ලංකාව ද, US ද දෙන්න ඕන?
.ඇඩ්රස් එක,ෆෝන් එක මේවට රියල් ඒවම
දෙන්න ඕනද?
ඕකට ඇප්ලයි කරන්න එපා
වෙනම එකවුන්ට් එකක් හදලා, ඒකට උබගේම විඩියෝ එකක් දාලා
අන්න ඒකට ඇඩ්සෙන්ස් ගන්න
ඔක්කොම ඇත්ත විස්තරම දෙන්න
පස්සෙ හොර එකේ සල්ලි $100 පැන්නම කලින් හදපු ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරලා සල්ලි ගන්න
මචන් මේ ත්රේඩ් එක දාලා තියෙන්නෙ කලින් ඇඩ්සෙන්ස් තියෙන අයට විඩියෝ උස්සලා ගොඩ යන්න
අර මම මුල් හරියෙ දාලා තියෙනවා වෙන ත්රේඩ් එකක ලින්ක් එකක්, අන්න ඒකේ විදිහට මුලින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක්වත් (aduma gaane ekak) හදන් ඉන්න ඕන
කොහොමත් ඇපෘ එක එන්නෙ කල් යනවා
සමහරුන්ට දවසෙන් එනවා, තව අයට සතියත් පනිනවා
ඇඩ් සෙන්ස් එකවුන්ට් එකට
ඇප්ලයි කරන්න කියල මැසේජ් එකක් ආවා.
මේක ෆිල් කරන්න උදව් කරන්න.
රට විදියට ලංකාව ද, US ද දෙන්න ඕන?
.ඇඩ්රස් එක,ෆෝන් එක මේවට රියල් ඒවම
දෙන්න ඕනද?
![]()



