දෙකටම අප්ලෝඩ් කරන්න එපා කියලා ත්‍රේඩ් එකේ කියලා තියෙන්නෙඑකවුන්ට්ස් 2කම හැදුවට පස්සේ, tika tika videos up karan yaddi, account 2කටම එකම IP එක යටතේ videos up කරාට අවුලක් නැද්ද බන්.
කරුණාකරලා ප්‍රශ්න අහන්න කලින් ත්‍රේඩ් එක හොඳට කියවපන්
ත්‍රේඩ් එකේ පැහැදිලිව කියලා තියෙන විදිහට නැතුව වෙන විදි කරලා කෙලව ගන්න ආස නම් උඹ කැමති විදිහට කරපන්







