ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වැඩිම ඉල්ලුම තියෙන්නෙ සෙක්ස් එවට තමා බන්. එත් සෙක්x එවා මේකට දාන්න බැනේ බන්. එක නිසා උබ හොයා ගනින් prank විඩියො ටිකක් කොපි සීන් එන්නෙ නැති. ඊට පස්සෙ බාගෙට සෙක්x පොටො ටිකක් හොයා ගනින්. ඊට පස්සේ විඩියො එක අප් කරල Custom thumbnails එකෙන් හොයා ගත්තු පොටො ටික ඇඩ් කරපන්. ඊට පස්සෙ හදපන් fake facebook account ටිකක්. 20ක් වගේ. හදල ශේයා කරල බලපන් සතියකින් කොහොමද කියල තත්වේ.

    me video eka balapan. meka man dapu ekak. https://www.youtube.com/watch?v=4kx-bc7w3Xc

    තාම සතියයි දාල​:lol:

    machan fb eken ena traffic views youtube eken count karannane
     

    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    Machan Adsense connect karala Monotization enable karama adds auto video ekata enawada?
    nattam adsense eke api add create karanna one da?
     

    ZomBoy

    Member
    Nov 20, 2016
    40
    7
    0
    විව්ස් 4 - 5 වේලි වේලි ඉද්දි ඩොනල්ඩ් ටෘම්ප්ගෙ විඩියො එකක් දැම්මා
    ඒකට විවිස් එනවනෙ යකො හිටු කියල :rofl::rofl:

    Md4BDrt.png
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Adsense Account එකක් attach කරනකොට මෙහෙම එන්නේ ඇයි ? :(
    account 3ක් ම add කරන්න try කළා එත් හරි ගියේ නෑ :no:

    Capture.jpg
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    kohomada machan me bot eka run karanne link dala okkoma dala dawask thibbat download wenawa kiyala watila thiyenawa kauru hari kiyapanko meka use karana widiya saha ape account ekata video eka upload karana vidiya
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    meekata daanna aluthenma bank account ekak open karannath onada bn? ahuwunoth bank account ekatath kela wenawa needa naththam??
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    විඩියෝ හදන්න ඕන නැහැ, වෙන අයගේ විඩියෝ උස්සලා අහු නොවී සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්
    ශතයක්වත් වියදම් වෙන්නෙ නැහැ, මම කියලා දෙන්න එන්න කියලා සල්ලි ගරන්නෙත් නැහැ
    මුලින්ම කියන්න ඕන මේක කැමති අය විතරක් ට්‍රයි කරන්න,
    හිතේ 1% සැකයක් තියෙනවා නම් ට්‍රයි කරන්න තියා හිතන්නවත් එපා

    1d4fd173099686c15a64b9a4417a5c0e.png


    ලංකාවෙ ඒවා නම් උස්සන්න එපා, පුළුවන් තරම් රට ඒවා උස්සන්න
    අර උඩ කොටුවේ යූටියුබ් ලින්ක් එක දාලා යට විස්තර පුරවන්න
    අමුතුවෙන් මහන්සි වෙන්න එපා උගේ විස්තරම ගහන්න :P

    logo-small.png

    https://www.virustotal.com/sv/file/...f9724c56c5fe3e6a253dec1b/analysis/1463688820/

    Download Link

    බෙද හදා ගෙන කමු මචන්ලා
    තනියෙන් කාලා පුරුදු නැහැ මට නම්

    =====================================

    මෙන්න ඔරිජිනල් විඩියෝ සෙට් එක
    97fd528f861c4eb3bf79119fcb5a5987.png


    මෙන්න මම ඒවම අප්ලෝඩ් කලා මගේ චැනල් එකට
    බලපන් වීව්ස් හැදී ගෙන එනවා

    85f518c7156a443bb2e3c677b13c149a.png


    Software Credit - http://thebot.net/threads/youtube-reuploader-v-1-0.366750/

    -------------------------------------------------------------------------------------

    සමහරුන්ට උඩ තියෙන සොෆ්ට්වෙයා එක වැඩ නැහැලු
    මෙන්න එහෙම අයට වෙන ටූල් එකක්

    Hash-Manager-1.png

    Hash-Manager-3_censored.jpg







    මෙහෙම ටූල්ස් දහස් ගානක් තියෙනවා ගූගල් කලාම
    කෝකටත් කියනවා සෑන්ඩ්බොක්ස් හරි වර්චුවල් ඕ.එස් හරි රන් කරන්න තියෙන්නෙ
    විඩියෝ දාලා දවසෙන් දෙකෙන් වීව්ස් මිලියන ගනන් ඒවි කියලා නම් හිතන්න එපා
    බලපන් මම දාලා තියෙන ස්ක්‍රීන් වල විඩියෝ දාලා තියෙන්නෙ 8 වෙනිදා
    ඒත් වීව්ස් ඇවිත් තියෙන්නෙ 20 වෙනිදා
    :P:love:කුප්ප විදිහට ප්‍රොමෝට් කරන්න පුළුවන් ක්‍රම ටිකක් ඉස්සරහට කියලා දෙන්නම්:love::P
    එතකල් ෆේස්බුක් එකේ රට උන් ඉන්න ගෲප් වල ස්පෑම් පාරක් එහෙම දාලා ගොඩ යන්න බලපල්ලා


    PointedFatalCopepod.gif



    194118.jpg
    194118.jpg
    194118.jpg
    194118.jpg

    machan mehema re upload karanne kohomada poddak kiyapanko
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    Machanla ubala kohomada upload karanne? download karala aye upload karanawada?

    mata hoda reuploader ekak dennako yaluu
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Machanla ubala kohomada upload karanne? download karala aye upload karanawada?

    mata hoda reuploader ekak dennako yaluu

    Ban meka use karala mage YT account ekata kela wuna. Nikanma newei sampurna google account ekatama kela wuna.

    Ubatath ona nam use karapan. habai ane mama wage orogonal ekata use karanna epa.
    YouTube kiyanne ban Google lagema product ekak thamai. Unta hangala karanna puluwan deyak naha ban.
    Google is GOD kiyanne nikan newei! :dull::dull:

     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Ban meka use karala mage YT account ekata kela wuna. Nikanma newei sampurna google account ekatama kela wuna.

    Ubatath ona nam use karapan. habai ane mama wage orogonal ekata use karanna epa.
    YouTube kiyanne ban Google lagema product ekak thamai. Unta hangala karanna puluwan deyak naha ban.
    Google is GOD kiyanne nikan newei! :dull::dull:


    me elaw sofrware eka weda na.. man video 3 upload kala okkoma alluwa.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    me elaw sofrware eka weda na.. man video 3 upload kala okkoma alluwa.


    Mata muta baninnath hithuna. Eth mokatada kiyala hithuna passe.
    Magene waradda! Me hora wada nokara hitiyanam hodai kiyala hithuna. :(:(

    Ida thibuna welawe nikan mage YT channel ekata karala balanna ona kiyala hithala karala baluwa. ammata siri sathi 2kai giye. Google account eka pitinma iwarai ban. Log wennawath ba. Full Banned wela iwarai.
    Reason eka YouTube wala illegal activity kiyala thibune.

    Google kiyanne GOD kiyala hariyatama terune eda thamai.
    Unata hoyanna bari deyak naha ban. mona hora wade kalath cash out karaddi hari maattu wenawa. :dull::dull: