ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අඩෝ දැන් මේ reuploader එක වැඩ නෑ නේද ? මන් ලඟදි ලින්ක් එක දාල රන් කරාට downloading කියල වැටිලා තියෙනවා විතරයි , මුකුත් වෙන්නේ නෑ ..
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ඔය මොනව කලත් සබ්ස් ලා නැත්නම් චැනල් එක ප්‍රමෝට් කරන්න අමාරුයි බන්ග්
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Ban meka use karala mage YT account ekata kela wuna. Nikanma newei sampurna google account ekatama kela wuna.
    PointedFatalCopepod.gif

    මේක හොර ක්‍රමයක් මචන්
    අහු උනොත් බෑන් වෙනවම තමා
    :baffled:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Reuploader eka wada na neda ban? :baffled: Downloading video kiyala thiyenawa digatama. Network activity ekakuth ne :(
    මේක හිටපු ගමන් වැඩ.ගොඩක් වෙලාවට වැඩ නෑ.මේ ලගදි අප්ඩේට් එකක් ඇවිල්ලා තිබුනා. මම හිතන්නෙ ඊට පස්සෙ ඉදලද කොහෙද වැඩ නෑ.
     

    Madushan DsR

    Member
    Mar 7, 2017
    24
    1
    0
    වැඩිම ඉල්ලුම තියෙන්නෙ සෙක්ස් එවට තමා බන්. එත් සෙක්x එවා මේකට දාන්න බැනේ බන්. එක නිසා උබ හොයා ගනින් prank විඩියො ටිකක් කොපි සීන් එන්නෙ නැති. ඊට පස්සෙ බාගෙට සෙක්x පොටො ටිකක් හොයා ගනින්. ඊට පස්සේ විඩියො එක අප් කරල Custom thumbnails එකෙන් හොයා ගත්තු පොටො ටික ඇඩ් කරපන්. ඊට පස්සෙ හදපන් fake facebook account ටිකක්. 20ක් වගේ. හදල ශේයා කරල බලපන් සතියකින් කොහොමද කියල තත්වේ.

    me video eka balapan. meka man dapu ekak. https://www.youtube.com/watch?v=4kx-bc7w3Xc

    තාම සතියයි දාල​:lol:


    මචෝ උන්බේ Channel 1 තියෙන්නේත් Youtube 1න්ම අරන් දාපුව නේද.උබ ම්චන් මොනවද ඒවට කරපු වෙනස් කම්.Copyright issues නොවෙන්න.කෑලි ඇමුණුවා ද convert කලාද,මොනවාද මච්න් කලේ.
    මේටික කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් මච්න්.
    උන්බේ Channel 1හොන්ද තැනක තියෙනවා බන්.එලම 👍👍
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජයග්‍රාහී ලෙස යූ ටියුබ් චැනල් එක ටර්මිනේටඩ් කරලා මිත්‍ර වරුනි , මාස දෙකට $144 ක් ඇද්ද ඉතින් කොහොම හරි , මේ මාසේ තව 75ක් විතර එන්න තියෙද්දී කෙල වුනා .. අවුලක් නෑ ආයේ පටන් ගන්නවා :P
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    ජයග්‍රාහී ලෙස යූ ටියුබ් චැනල් එක ටර්මිනේටඩ් කරලා මිත්‍ර වරුනි , මාස දෙකට $144 ක් ඇද්ද ඉතින් කොහොම හරි , මේ මාසේ තව 75ක් විතර එන්න තියෙද්දී කෙල වුනා .. අවුලක් නෑ ආයේ පටන් ගන්නවා :P
    ubata kela unada. :(
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ටේටා ටිකක් තිබුනා මේ මාසෙ ඉතිරිවෙලා.සතියකට කලින් පටන් ගත්තා මේ බොට්එකෙන් අලුත් චැනල් එකක්.වීඩියෝ 25 ක් දැම්මා. මේන්න තත්වය.කොහේවත් ෂෙයාර් කරේ නම් නෑ.

    a8Vqs5e.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,145
    113
    mata me bot eka wada karan nane :( downloading kiyala watila upload wenawa. echcharai channel eke pennan nane
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ජයග්‍රාහී ලෙස යූ ටියුබ් චැනල් එක ටර්මිනේටඩ් කරලා මිත්‍ර වරුනි , මාස දෙකට $144 ක් ඇද්ද ඉතින් කොහොම හරි , මේ මාසේ තව 75ක් විතර එන්න තියෙද්දී කෙල වුනා .. අවුලක් නෑ ආයේ පටන් ගන්නවා :P



    adsense ekata awlak une nada mchan ?
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    MCN mama ada meka tiyhenwa vidyata kala MD5 eka wenas karala upload kara

    paya 4 k wage giyata passe 2 view tibba dan youtube eken msg ekak ewala Copyright ekak kiyala mama delete karala danama