ලේසියෙන් සින්හල කොටමු

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ලේසියෙන් සින්හල කොටමු

    මචන්ල,

    අපි ගොඩාක් උන් දැන් සින්හල පාවිච්චි කරනවනෙ,
    :) එතකොට තමා පොඩි ගතියක් තියෙන්නෙ,
    කොක උනත් ඇගට වදින්නෙ,:lol: සින්හල කොල්ලොනෙ බන් අපි.:cool:
    ඒ උනත් සින්හල ටිකක් කොටාගන්න ගියාම සමහරුන්ට ටිකක් අමාරුනෙ,:sorry: (ගේමක් නැතුව ගහන උනුත් ඉන්නෙ ඔය​:cool:)
    අමාරු උන්ට මරු සය්ට් එකක් තියෙනව Singlish සින්හල කරන්න​, භාවිතා කරල බලන්නකො. හරිම පහසුය්, ගේමක් නැ:cool:

    http://www.lexilogos.com/keyboard/sinhala.htm

    අනිත් අයටත් බලන්න මේකෙන් කොටපු කොමෙන්ටුවක් දාගෙනම යමු :)
     
    Last edited:
    • Like
    Reactions: rm1980

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේක තමා ලේසිම
    11.gif
     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Desktop software developed by me

    මචන් කිසි දේකට බයවෙකන්න එපා. මෙන්න මගෙන් SOFTWARE එකක්

    Screen1.JPG


    Download

    This will be very important to work offline those who do not have internet. And those who work with Sinhala Fonts (Not sinhala Unicode)

    Work : Convert any sinhala sound written with English letters to Sinhala fonts...
    Installed Fonts PlugIns : AMALEE, SandayaBOI, FMBindumathee
    Author : R.M.j. Chathuranga.
    Version : 1.0
    Copyright : 2009-20010. R.M.J. Chathuranga. All rights reserved.

    Fore more information
    http://lbpcreations.yolasite.com/sinemas-sinhala-liyana-shabda.php

    Like us in facebook
    (Totally 100% Sri Lanka Free Software products)

     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    BUMPzzzzz
    mekath ela machan me wagema thawath lesi ekak thiyenawa ban Google Chrome Extension ekak Singreesi kiyala dagena balapan

    ela tnx machan mekath kiwwata
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හොදයි. සින්හල ටැමිල් කිට් එකත් අවුලක් නෑ නේ. විජේසේකර කී බෝඩ් එක නිසා මට නම් ඒක ලේසියි. ඒත් සමරහ අකුරැ ගහන්න දන්නෑ.