ලේසියෙන් සින්හල ටයිප් කරමු

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ලේසියෙන් සින්හල ටයිප් කරමු

    unicode.jpg

    මේක තමා මම පාවිච්චි කරන්නෙ.. අපි ටයිප් කරන එක ඒ වෙලාවෙන සින්හලට පරිවර්තනය කරන අතර ටයිප් කරන්න හොයාගන්න බැරි අකුරු පහතින් තෝරාගන්න පුලුවන්.. මේ වෙබ් පිටුව පරිගණකයේ සේව් කරගත්තම ඕන වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්..

    http://www.lexilogos.com/keyboard/sinhala.htm