ලේසියෙන් MSC එකක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    ලේසියෙන් MSC (computer stream ) එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකො

    Exam නැතිනම් හොදයි පාඩම් කරන්න වෙලාවක් නෑ, Assignment අවුලක් නෑ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලේසියෙන් කරන්න පුලුවන් Msc කොහෙද බං තියෙන්නේ? එහෙමන්ං ඉතින් දේශපාලුවෙක් වෙන්න ඕනේ. ලේසියෙන් කරන්න පුලුවන් කියලා හිතලා Msc කරන්න එපා බන්. ජොබ් දෙක කරන අයත් පාඩම් කරලා Exam ගොඩ දාගන්න උන් ඉන්නව. කලොත් උඹට නොකලත් උඹට. මොකද ඔය ඉගෙනගත්තුවා කවදාහරි හොඳ තැනකට සෙට් වෙලා වැඩ පෙන්නන්න කිව්වම කෙලවෙන්නේ උඹට. එහෙම උන් අනන්තවත් මට හම්බවෙලා මං Interview කරලත් තියෙන නිසයි මේ කියන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    ලේසියෙන් MSC (computer stream ) එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකො

    Exam නැතිනම් හොදයි පාඩම් කරන්න වෙලාවක් නෑ, Assignment අවුලක් නෑ
    මේ පාර පර්ලිමන්ට් එකට ගිය ජෙප්පෙක් අල්ලන් අහපන්. උන් දන්නවා ඕවා හොඳට. 🤭 🤭
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මේ පාර පර්ලිමන්ට් එකට ගිය ජෙප්පෙක් අල්ලන් අහපන්. උන් දන්නවා ඕවා හොඳට. 🤭 🤭
    මේ පාර පර්ලිමන්ට් එකට ගිය ජෙප්පෙක් අල්ලන් අහපන්. උන් දන්නවා ඕවා හොඳට. 🤭 🤭
     
    • Haha
    Reactions: tharakaf

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ලේසියෙන් MSC (computer stream ) එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකො

    Exam නැතිනම් හොදයි පාඩම් කරන්න වෙලාවක් නෑ, Assignment අවුලක් නෑ
    ඇට අම්මාගෙන් ඇහුවනම් කියයි පී එච් ඩී ගන්න හැටි වුනත්..දැන් ගෑණි කොහෙද දන්නේ නැහැ..පෝන් කරනවද?