ලේසියෙන්_Subscriber_1000_හොයාගන්න

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ලේසියෙන්_Subscriber_1000_හොයාගන්න

    YouTube චැනල් එකක් කරනවා නම් දැනටමත් දන්නවා ඇති. සල්ලි හම්බකරන්න Subs 1000 හා Watchhours 4000 ඕන කියල. ඒක හොයාගන්න එකත් ලේසි කට්ටක් නෙවෙයි කියල දන්නවා ඇති. 1000subs.com හදල තියෙන්නේ ඒ ඉලක්කෙට යන්න අපි හැමෝටම උදව්වක් වෙන්න. දැකල ඇතිනේ කට්ටිය ගෘප් හදාගෙන subs share කරගන්නවා. එහෙමත් නැත්තන් youtube comment සෙක්ෂන් වල සබ්ස් ඉල්ලනවා. 1000subs.com එකෙන් තැන තැන රස්තියාදු නොවී වැඩ ඔක්කොම එක තැනින් කරගන්න පුළුවන්. youtube විතරක් නෙවෙයි Paypal,ebay,Fiverr,DropshippingFacebook මේ ඕන එකක් ගැන තියෙන ප්‍රශ්න විසද ගන්න. එකිනෙකාට උදව් කරගන්න සුපිරිම පොට් එක තමයි මේ.අදම ගිහිල්ල අඩුගානේ විසිට් එකක් වත් දාල බලන්න.

    WWW.1000SUBS.COM

    සයිට් එකට යන්න

    මෙතනින්





     
    Last edited:
    • Like
    Reactions: Nirosh969

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සබ්ස් 1000 ගත්තු පලියට කොහොමද බන් හොදට සල්ලි එන්නේ ඔය සබ් වෙන උන් චැනල් එකේ කන්ටෙන්ට් නිසා නෙමේනේ සබ්ස්ක්‍ර්යිබ් වෙන්නේ :confused: උන් උබේ වීඩියෝ බලන්නෙත් නැහැනේ :rofl:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    bots and algorithms going to fuck everyone arses soon who is going to try cheap money
    specially anatha sinhalu 👉🏼👌
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    සබ්ස් 1000 ගත්තු පලියට කොහොමද බන් හොදට සල්ලි එන්නේ ඔය සබ් වෙන උන් චැනල් එකේ කන්ටෙන්ට් නිසා නෙමේනේ සබ්ස්ක්‍ර්යිබ් වෙන්නේ :confused: උන් උබේ වීඩියෝ බලන්නෙත් නැහැනේ :rofl:

    සබ්ස් 1000 ගත්තට පස්සේ සල්ලි එනවලු සට සට ගාල, හැබැයි රුපියල් වලින් නෙමෙයි. සත ගණන් වලින්. සතෙන් සතේ එකතු කරලා එකතු කරලා අවුරදු 10 ක් විතර ගියාට පස්සේ රුපියල් 100 ක් හොයාගන්න පුළුවන් බන්. ට්‍රයි කරපන්. :lol::lol: