ලේ ඇත්තටම රතු පාටද? Blood under the microscope 🔬

themicrobe

Active member
  • Nov 17, 2020
    131
    110
    43
    මචන්ලා අලුතෙන් දාපු වීඩියෝ එක බලන්න. ඇත්තටම අපේ ලේ රතු පාටද?

    මේ වීඩියෝ එක දාන්න මට අදහසක් දීපූ @chamil32 සහෝදරයට ගොඩක් පින්..පුලුවන්නම් තව දේවල් කියන්න මම මේකෙන් ඔයාලාට ඒවා පෙන්නන්නම්.

    මගේ චනල් එක subscribe කරලා ලයික් එකක් දාලා කොමෙන්ට් එකක් දාලා යන්න.ස්තූතියි...

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මේ ගස් වල සෑහෙන්න ඉන්ටරෙස්ට් දේවල් තියනවා දාපන්කෝ..බීජානු ශාක ජනාමානු ශාක ගැන..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට ආසස්‍යි බන් මේකක් අර ගන්න. කීයක් විතර වෙනවද බන් හොද එකක්.

    දිගටම වීඩියෝ දාපන්. (y) (y) (y)
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    machan subscribe kala eth video 2i ne tawama tiyenne. mama medical wada walata mara interested. machan microscope eka keeyak unada kohenda gaththe? tawa videos dapan. na uba wage video karala danne na :lol: :lol: :love: :love:
     
    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    Issra rathu patai passe kola pata una. Tawa tika kalekin le nathinwei☹☹☹
    Haha atteda maru. 😀😀😀
    Anyway thanks machsn
    මේ ගස් වල සෑහෙන්න ඉන්ටරෙස්ට් දේවල් තියනවා දාපන්කෝ..බීජානු ශාක ජනාමානු ශාක ගැන..
    Ewata audience ekak tiyeyida machan?
    පට්ට මචන්. සබ්ස්ක්රයිබ් කරා
    Tnks bro
    ela bro

    මට ආසස්‍යි බන් මේකක් අර ගන්න. කීයක් විතර වෙනවද බන් හොද එකක්.

    දිගටම වීඩියෝ දාපන්. (y) (y) (y)

    meka hambuna ekak ban 50k wage wei. unbranded ekak.
    dathak kadala okata dala pennapan
    ekath hodai neda?
    machan subscribe kala eth video 2i ne tawama tiyenne. mama medical wada walata mara interested. machan microscope eka keeyak unada kohenda gaththe? tawa videos dapan. na uba wage video karala danne na :lol: :lol: :love: :love:
    50 wage wei.meka hambuna ekak. hari thawa dannam machan kamathi dewal kiyapan mama pennanam dala.
    ඇත්තටම රතු කියන්නේ "රතු" පාටටද ?
    mokak?
    thanks
    ela
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    අර දුවිලි වල පරණ බඩු දුවිලි වහපුවයේ ඉන්නවා සුදුපාට සතෙන් පට්ට්ට පොඩි සමහර වෙලාවට phone වලත් ඉන්නවා අන්න උව අල්ලන් පොඩ්ඩක් දාලා බලන්න
     
    • Like
    Reactions: Gwynbleidd

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    අර දුවිලි වල පරණ බඩු දුවිලි වහපුවයේ ඉන්නවා සුදුපාට සතෙන් පට්ට්ට පොඩි සමහර වෙලාවට phone වලත් ඉන්නවා අන්න උව අල්ලන් පොඩ්ඩක් දාලා බලන්න
    ow machan man me okkoma hoyan eka video ekaka dannam ela.
    sema tikak dala balapan corona thiyenawada kiyala
    hehe corona penne na x1000 magnification waladi.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    Issra rathu patai passe kola pata una. Tawa tika kalekin le nathinwei☹☹☹
    රටේ 3% කගේ ලේ තමා රතුපාටට තිබිලා කොළ උනේ 2025 හේ තමා උණේගේ අැගේ ලේ හිදෙන්නේ 🤣🤣🤣
     
    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    කැම්පස් එකේ නන් ඉන්න්වා ඕවා කට ඇරන් බල්න් ඉන්න වුන්..
    campus un monada balanna asa?
    රටේ 3% කගේ ලේ තමා රතුපාටට තිබිලා කොළ උනේ 2025 හේ තමා උණේගේ අැගේ ලේ හිදෙන්නේ 🤣🤣🤣
    lol
    BUMP...... (y) (y) (y)
    ela
    els
    ela
     
    • Like
    Reactions: 2osama

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    adoo thanx bro..
    arakath dalapn puluwnanam.. pirith pan tikak :)

    mn hithuwe uba video eketh mage nama kiyai kiyala LOL :rofl:

    :love: